නරියා මස් රාත්තල ඉල්ලීම ගැන විරෝධය පාමි.නරියාව රැවටීම හෙලා දකිමි.(හැම පැත්තම කවර් වගේ)ජයවේවා..!!
විරෝධය දැක්වුවා නම්, හෙලා දැක්කා නම් බෝම හොඳයි. දැන් තියෙන්නේ පොඩියට හරි උද්ඝෝශනේ කරන එකයි.
Hokki balla dena ganna oni thene inna.. :)
ඒකනේ ඒකනේ .... ඔයා වත් කියන්නකෝ ඔය වගේ වෙන්නය කියල
නරිත් රැවටෙති
ඉවානුත් එහෙම හිතති
A marriage gone to the dogs.
he he he something very close to that
ඉතිං ඔහුනැත නැතඉතිං ඌපැනගියා මා හැරසවිය නොමැතිවසටන් කරනට හොක්කි බල්ලෙකු හා...කෝ අම තෙපුල්දෙඩූ ඒ පෙම් බස්පැන ගියා බියවීවිලි නොමැති නරියා...
ටෝක්ස් නම් ටෝක්ස්.... ජෝක්ස් නම් ඒත් ටෝක්ස්
හොක්කියා යනු
නරියාය
අසාධාරණයට ලක් වූ නරියෙකුගේ ශෝකාලාපය.කට්ට ගමයා ජන්දේ ඉල්ලන්න තිබ්බේ ඕයි.
මට හිතෙනවා ඒ අපිමද කියල... ඒ කියන්නේ කපටියි කියල පොතේ තිබ්බට... අන්තිමට බලනකොට කවුද රැවටිලා තියෙන්නේ
නරියාට වූ අසාධාරණයට බලවත් මෙව්වා එක. :D
මෙව්වා එක පළකිරීම ගැන මගේ මෙව්වා එක
හොක්කි බල්ලොත් එක්ක පුලුවන්ද බන් මගුල් කන්න....උන් හූ කියන්නේ කණටනෙ.
තෙල්ගාල, ඔලුව පීරලා, කනට හූ කියන
මම නං නරි බෑනල කීප දෙනෙක්ම දැකල තියනවාඉතිහාසෙ පුරාවටමනැන්දල මාමල උන්ට පිටුපානව
ඉතිහාසේ නරිබෑනලා නිර්මාණය කරනවා. අපි හැමදාම උන්ට හිනාවෙනවා, බල්ලෝ දාල එලොනවා.
ඔයා හරි පරිස්සමට වචන තෝරනව උපේක්ෂා අක්කෙ. සුබ පැතුම්.පවූවූවූ හොක්කි බල්ලා...
ස්තුතියි එහෙම හිතුනා නම්...පොරොන්දුවක් ඉටුකරනවා කියා කිව්වට... අන්තිමේ වීරයා?
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
නරියා මස් රාත්තල ඉල්ලීම ගැන විරෝධය පාමි.
ReplyDeleteනරියාව රැවටීම හෙලා දකිමි.
(හැම පැත්තම කවර් වගේ)
ජයවේවා..!!
විරෝධය දැක්වුවා නම්, හෙලා දැක්කා නම් බෝම හොඳයි. දැන් තියෙන්නේ පොඩියට හරි උද්ඝෝශනේ කරන එකයි.
DeleteHokki balla dena ganna oni thene inna.. :)
ReplyDeleteඒකනේ ඒකනේ .... ඔයා වත් කියන්නකෝ ඔය වගේ වෙන්නය කියල
Deleteනරිත් රැවටෙති
ReplyDeleteඉවානුත් එහෙම හිතති
DeleteA marriage gone to the dogs.
ReplyDeletehe he he something very close to that
Deleteඉතිං ඔහු
ReplyDeleteනැත නැත
ඉතිං ඌ
පැනගියා මා හැර
සවිය නොමැතිව
සටන් කරනට
හොක්කි බල්ලෙකු හා...
කෝ අම තෙපුල්
දෙඩූ ඒ පෙම් බස්
පැන ගියා බියවී
විලි නොමැති නරියා...
ටෝක්ස් නම් ටෝක්ස්.... ජෝක්ස් නම් ඒත් ටෝක්ස්
Deleteහොක්කියා යනු
ReplyDeleteනරියාය
Deleteඅසාධාරණයට ලක් වූ නරියෙකුගේ ශෝකාලාපය.
ReplyDeleteකට්ට ගමයා ජන්දේ ඉල්ලන්න තිබ්බේ ඕයි.
මට හිතෙනවා ඒ අපිමද කියල... ඒ කියන්නේ කපටියි කියල පොතේ තිබ්බට... අන්තිමට බලනකොට කවුද රැවටිලා තියෙන්නේ
Deleteනරියාට වූ අසාධාරණයට බලවත් මෙව්වා එක. :D
ReplyDeleteමෙව්වා එක පළකිරීම ගැන මගේ මෙව්වා එක
Deleteහොක්කි බල්ලොත් එක්ක පුලුවන්ද බන් මගුල් කන්න....උන් හූ කියන්නේ කණටනෙ.
ReplyDeleteතෙල්ගාල, ඔලුව පීරලා, කනට හූ කියන
Deleteමම නං නරි බෑනල කීප දෙනෙක්ම දැකල තියනවා
ReplyDeleteඉතිහාසෙ පුරාවටම
නැන්දල මාමල උන්ට පිටුපානව
ඉතිහාසේ නරිබෑනලා නිර්මාණය කරනවා. අපි හැමදාම උන්ට හිනාවෙනවා, බල්ලෝ දාල එලොනවා.
Deleteඔයා හරි පරිස්සමට වචන තෝරනව උපේක්ෂා අක්කෙ. සුබ පැතුම්.
ReplyDeleteපවූවූවූ හොක්කි බල්ලා...
ස්තුතියි එහෙම හිතුනා නම්...
Deleteපොරොන්දුවක් ඉටුකරනවා කියා කිව්වට... අන්තිමේ වීරයා?