ගන්නට ලුණු දෙහි තලියබෝතල් අඩියෙන් එපිටටගත්තොත් නරකදමිට දිග හැන්දක්...
නරකත් නැහැ අදහස
Turn it over
No boss, It's bn stick
බෝතල් අඩිය තුළ,සිර වී ඇතිළුණු දෙහි තලිය,දෙස,කෙල හලමින් බලා ඉන්නේ ඇයිදහැන්දක් ගෙන රස බලන්නබැරිනම් හරවන්න,බෝතලය අනිත් පැත්ත
කෙල හලයි ඔරවයි අඩිය තුලම ඇලෙයි
This comment has been removed by the author.
බෝතලේ බිඳිමු.
බිඳීමෙන් බෝතලෙත්, ලුණුදෙහිත් දෙකම නැතිවිය හැකිය!
ඔය පැත්තේ ලුණු දෙහි ගණන් ද දන්නේ නෑ.../
ගණන්? අපෝ කොහෙද අනේ ගණන්?? අපි නොදන්න ලුණු දෙහි
මං කැමති ජාතියේ කවියක්! මං කැමති ඔහොම ඉස්සරහට වෙන දේවල් මට කැමති විදියට හිතාගන්න පුළුවන් කවි වලට...
ස්තුතියි..... ( ඇති යන්තම් කවිය ගැන එකෙක් කිව්ව. ඔක්කොම කෙලහැලුවේ ලුණුදෙහි තලියට නොවැ )
ලුණුදෙහි කීවාට ලුණු දෙහි ම නොවේ... අත් ය කීවාට අත් ම නොවේ...
තේරුනා නේ ළමායි...???
කෙල උනන කවි...!
හුස්ම ගන්නා දෙහි
ලුණු දෙහි ^_^
අපි දෙන්නා.. එක් වීලා....
මීට දිග තර හැන්ද
කවුරුත් නොගත්තෙන් මට අයිති?
නෙලන්න බැරි මල් අතු අග පිපෙනු ඇයි
කන ගාවින් ගියා... ඇති යන්තම්!
අජියගෙ මොළේ කොලොප්පන් වෙලා ඇති මේක ලුණු දෙහි කැටගරි එකට දානවද කට ගැස්ම කැටගරි එකට දානවද කියල.
අජියාගේ කොලොප්පම මෑතකාලයේ සිදුවූ යමක් බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැත
ලුණු දෙහි හෝ වෙනත් ඕනෑම බෝතල් කල ආහාරයක් අතින් ඇල්ලීමෙන් එය ඉක්මනින් නරක් වීමේ සම්භාවිතාවය වැඩි වේ. මේ සඳහා පිරිසිදු, වියළි, ලෝහ නොවන හැන්දක් භාවිතා කරන්න.ඕක මාර ගැඹුරු බෝතලයක් වෙන්න එපායැ බං අත දිග මදි වෙන්න. ඔය තර අත වුනත් මම හිතන්නේ නෑ දිග ඇතිවෙයි කියලා ඔච්චර ගැඹුරු බෝතලේකට. බෝතලේ බිඳහං.
කාලාන්තරයක් තිස්සේ ගෙවල් ගැන හිත හිත , කොහේ හෝ අගුපිලක වැටි, දෙන දෙයක් කා හිටපු උන් තමයි ලුණුදෙහි ආශ්‍රිත සියලු කරුණු කාරනා දන්නේ. ඔන්න බලන්න ඒකත් හැටි නේද?මගේ ලුණුදෙහි බෝතලේ නම් කිසිම සෞඛය ප්‍රතිපත්තයක් අනුගමනය කරන්නෙම නැතුව කිසි ගේමක් නැතුව තිබ්බ. හේතුව තමයි ඒක නරක්වෙන වේගෙට වඩා මගේ පරිභෝජන වේගය වැඩි හින්ද. මේක ජෑම් බෝතලයක් ඩුඩ්... උඹේ අත දැම්මොත් හිරවෙනවා ෂුවර්. බොරුනම් දාල බලහන්.... බෝතල් බිඳින්න අවසර තිබේද?
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
ගන්නට ලුණු දෙහි තලිය
ReplyDeleteබෝතල් අඩියෙන් එපිටට
ගත්තොත් නරකද
මිට දිග හැන්දක්...
නරකත් නැහැ අදහස
DeleteTurn it over
ReplyDeleteNo boss, It's bn stick
Deleteබෝතල් අඩිය තුළ,
ReplyDeleteසිර වී ඇති
ළුණු දෙහි තලිය,
දෙස,
කෙල හලමින් බලා ඉන්නේ ඇයිද
හැන්දක් ගෙන රස බලන්න
බැරිනම් හරවන්න,
බෝතලය අනිත් පැත්ත
කෙල හලයි
Deleteඔරවයි
අඩිය තුලම
ඇලෙයි
This comment has been removed by the author.
ReplyDeleteබෝතලේ බිඳිමු.
ReplyDeleteබිඳීමෙන් බෝතලෙත්, ලුණුදෙහිත් දෙකම නැතිවිය හැකිය!
Deleteඔය පැත්තේ ලුණු දෙහි ගණන් ද දන්නේ නෑ.../
ReplyDeleteගණන්? අපෝ කොහෙද අනේ ගණන්?? අපි නොදන්න ලුණු දෙහි
Deleteමං කැමති ජාතියේ කවියක්! මං කැමති ඔහොම ඉස්සරහට වෙන දේවල් මට කැමති විදියට හිතාගන්න පුළුවන් කවි වලට...
ReplyDeleteස්තුතියි..... ( ඇති යන්තම් කවිය ගැන එකෙක් කිව්ව. ඔක්කොම කෙලහැලුවේ ලුණුදෙහි තලියට නොවැ )
Deleteලුණුදෙහි කීවාට ලුණු දෙහි ම නොවේ... අත් ය කීවාට අත් ම නොවේ...
ReplyDeleteතේරුනා නේ ළමායි...???
Deleteකෙල උනන කවි...!
ReplyDeleteහුස්ම ගන්නා දෙහි
Deleteලුණු දෙහි ^_^
ReplyDeleteඅපි දෙන්නා.. එක් වීලා....
Deleteමීට
ReplyDeleteදිග තර හැන්ද
කවුරුත් නොගත්තෙන්
Deleteමට අයිති?
නෙලන්න බැරි මල්
ReplyDeleteඅතු අග පිපෙනු ඇයි
කන ගාවින් ගියා... ඇති යන්තම්!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅජියගෙ මොළේ කොලොප්පන් වෙලා ඇති මේක ලුණු දෙහි කැටගරි එකට දානවද කට ගැස්ම කැටගරි එකට දානවද කියල.
ReplyDeleteඅජියාගේ කොලොප්පම මෑතකාලයේ සිදුවූ යමක් බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැත
Deleteලුණු දෙහි හෝ වෙනත් ඕනෑම බෝතල් කල ආහාරයක් අතින් ඇල්ලීමෙන් එය ඉක්මනින් නරක් වීමේ සම්භාවිතාවය වැඩි වේ. මේ සඳහා පිරිසිදු, වියළි, ලෝහ නොවන හැන්දක් භාවිතා කරන්න.
ReplyDeleteඕක මාර ගැඹුරු බෝතලයක් වෙන්න එපායැ බං අත දිග මදි වෙන්න. ඔය තර අත වුනත් මම හිතන්නේ නෑ දිග ඇතිවෙයි කියලා ඔච්චර ගැඹුරු බෝතලේකට. බෝතලේ බිඳහං.
කාලාන්තරයක් තිස්සේ ගෙවල් ගැන හිත හිත , කොහේ හෝ අගුපිලක වැටි, දෙන දෙයක් කා හිටපු උන් තමයි ලුණුදෙහි ආශ්‍රිත සියලු කරුණු කාරනා දන්නේ. ඔන්න බලන්න ඒකත් හැටි නේද?
Deleteමගේ ලුණුදෙහි බෝතලේ නම් කිසිම සෞඛය ප්‍රතිපත්තයක් අනුගමනය කරන්නෙම නැතුව කිසි ගේමක් නැතුව තිබ්බ. හේතුව තමයි ඒක නරක්වෙන වේගෙට වඩා මගේ පරිභෝජන වේගය වැඩි හින්ද.
මේක ජෑම් බෝතලයක් ඩුඩ්... උඹේ අත දැම්මොත් හිරවෙනවා ෂුවර්. බොරුනම් දාල බලහන්.... බෝතල් බිඳින්න අවසර තිබේද?