එදා ඉඳලම වුනේ බිලි දෙන එකයි, කැමැත්තෙන් බිලි වෙන එකයි තමා.
බිළිදෙන්න ගැහැණුන්ම තෝරාගන්නේ ඇයි කියන එක මට ගැටළුවක්
කොයි තරම් කාලෙකින් ද ආවේ.. මරණයෙන් කෙළවර නොවුනත් තම ජීවිතය බිලි දෙන වෙලාවක් කොතරම් ද ?අපූරුයි නුවර කුමාරි
බිළිදෙන්නේ මරණය බලාගෙනම නෙවෙයි, මරණය හා සමාන වේදනාවක් නම් බලාපොරොත්තුවෙන්.ඔයාගේ පලවෙනි කොමෙන්ටුව වෙන්න ඕනේ.. ස්තුතියි.
සුපිරියි........
ස්තුතියි නිකමට මේ අහන්නේ. මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම එකම වචනය භාවිතා කරලා තියෙන්නේ කු.ගෑ.ගී.ප වෙන්න ඕනේ. ඒක අඩවියේ සම්මත වචනයක්ද??
ආයිබෝ වේවා ……
නෑ නෑ දැන් එයා මෙහේ නෑ
තාමත් එහෙමමයි !
ඒ ඇයි ඒ?
ආවා. කියෙවුවා. අයෙත් එන්නං.
කෝ ඉතින් හිතුවා, කොමෙන්ටු ගැහුවා කොටස?හරි හරි අවුලක් නැහැ
ජයවේවා"!""!!!
එසේම වේවා.. මේ ඉන්නේ අනිත් එකම වචනය රිපීට් කරන එක්කෙනා. දැන් වැඩිකිරීම ඉවරයි? බෙදීම පාඩම පටන් ගන්නේ කවද්ද?
ඇයි බිලි දෙන්නේ ගැණුන්වම බිලි ගන්න උන් කැමති ගැණුන්වම හින්දයි.
එතකොට බිලි ඉල්ලන්නේ පිරිමිද?
මූ කවි ලියන්නත් දන්නවා නොවැ,
ඇයි.. ලව් පුස් හිතුවද ඔයා වගේ ගස් නගිනවා, තැඹිලි බානවා විතරයි කියල. හුහ්.. අපිත් කවියෝ තමයි හරිද.මේ ඒක නෙවෙයි.. මම හිතාගෙන උන්නේ ඇඟේ හැපුනොත් කෙටිකතා දෙකතුනක් විසිවෙන සයිස් කියල. එක්කෝ එදා එහෙම එකක් තියා සාක්කුවක දාගෙන හිටපු කෙටිකතාවක්වත් මාටියා ගහගන්න කියල හිතාගෙන උන්නේ. චා චා... ඔක්කොම ප්ලෑන් මෙව්වා උන
http://lankanian.blogspot.com/2016/04/blog-post.html?showComment=1460009239077#c6209095747245918977
දුටුවෙමි.කට්ටිය ගානට වංගුව අරගෙන ගිහින් තිබ්බ තමන්ගේ වාහන හප්පගන්නේ නැතුව. හෙහ් හෙහ් අපි රැවටෙයි!
මේ ගැටලුවට කොමෙන්ට්වලින් නොවේ උපේක්ෂෝ පෝස්ට් එකකින්ම උත්තර දෙන්නයි කල්පනාව.. මේ මතවාද මෙහෙම කවියකින් හෝ වෙනස් කරන්න පටන් ගන්න තුරු මෙව්වා මෙහෙම්මම තියේවි..
මම මේ හුනා කිව්වා වගේ කියන්නද වෙන වැඩේ...කට්ටිය කන් පාත් කරගෙන ඇවිත් 'එහෙමයි... අනේ එහෙමයි' කියල කොමෙන්ටු කොටලා යයි. හෙහ් හෙහ්.... වෙන දෙයක් ලියමු ඒ පෙට්රෝල් වලින්..
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
එදා ඉඳලම වුනේ බිලි දෙන එකයි, කැමැත්තෙන් බිලි වෙන එකයි තමා.
ReplyDeleteබිළිදෙන්න ගැහැණුන්ම තෝරාගන්නේ ඇයි කියන එක මට ගැටළුවක්
Deleteකොයි තරම් කාලෙකින් ද ආවේ.. මරණයෙන් කෙළවර නොවුනත් තම ජීවිතය බිලි දෙන වෙලාවක් කොතරම් ද ?අපූරුයි නුවර කුමාරි
ReplyDeleteබිළිදෙන්නේ මරණය බලාගෙනම නෙවෙයි, මරණය හා සමාන වේදනාවක් නම් බලාපොරොත්තුවෙන්.
Deleteඔයාගේ පලවෙනි කොමෙන්ටුව වෙන්න ඕනේ.. ස්තුතියි.
සුපිරියි........
ReplyDeleteස්තුතියි
Deleteනිකමට මේ අහන්නේ. මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම එකම වචනය භාවිතා කරලා තියෙන්නේ කු.ගෑ.ගී.ප වෙන්න ඕනේ. ඒක අඩවියේ සම්මත වචනයක්ද??
ආයිබෝ වේවා ……
ReplyDeleteනෑ නෑ දැන් එයා මෙහේ නෑ
Deleteතාමත් එහෙමමයි !
ReplyDeleteඒ ඇයි ඒ?
Deleteආවා. කියෙවුවා. අයෙත් එන්නං.
ReplyDeleteකෝ ඉතින් හිතුවා, කොමෙන්ටු ගැහුවා කොටස?
Deleteහරි හරි අවුලක් නැහැ
ජයවේවා"!""!!!
ReplyDeleteඑසේම වේවා.. මේ ඉන්නේ අනිත් එකම වචනය රිපීට් කරන එක්කෙනා. දැන් වැඩිකිරීම ඉවරයි? බෙදීම පාඩම පටන් ගන්නේ කවද්ද?
Deleteඇයි බිලි දෙන්නේ ගැණුන්වම
ReplyDeleteබිලි ගන්න උන් කැමති ගැණුන්වම හින්දයි.
එතකොට බිලි ඉල්ලන්නේ පිරිමිද?
Deleteමූ කවි ලියන්නත් දන්නවා නොවැ,
ReplyDeleteඇයි.. ලව් පුස් හිතුවද ඔයා වගේ ගස් නගිනවා, තැඹිලි බානවා විතරයි කියල. හුහ්.. අපිත් කවියෝ තමයි හරිද.
Deleteමේ ඒක නෙවෙයි.. මම හිතාගෙන උන්නේ ඇඟේ හැපුනොත් කෙටිකතා දෙකතුනක් විසිවෙන සයිස් කියල. එක්කෝ එදා එහෙම එකක් තියා සාක්කුවක දාගෙන හිටපු කෙටිකතාවක්වත් මාටියා ගහගන්න කියල හිතාගෙන උන්නේ. චා චා... ඔක්කොම ප්ලෑන් මෙව්වා උන
http://lankanian.blogspot.com/2016/04/blog-post.html?showComment=1460009239077#c6209095747245918977
ReplyDeleteදුටුවෙමි.
Deleteකට්ටිය ගානට වංගුව අරගෙන ගිහින් තිබ්බ තමන්ගේ වාහන හප්පගන්නේ නැතුව. හෙහ් හෙහ් අපි රැවටෙයි!
මේ ගැටලුවට කොමෙන්ට්වලින් නොවේ උපේක්ෂෝ පෝස්ට් එකකින්ම උත්තර දෙන්නයි කල්පනාව.. මේ මතවාද මෙහෙම කවියකින් හෝ වෙනස් කරන්න පටන් ගන්න තුරු මෙව්වා මෙහෙම්මම තියේවි..
Deleteමම මේ හුනා කිව්වා වගේ කියන්නද වෙන වැඩේ...
Deleteකට්ටිය කන් පාත් කරගෙන ඇවිත් 'එහෙමයි... අනේ එහෙමයි' කියල කොමෙන්ටු කොටලා යයි. හෙහ් හෙහ්.... වෙන දෙයක් ලියමු ඒ පෙට්රෝල් වලින්..