"බරු ගහන"????????????????ඔෆිස් ටයිම් එකෙන් පිට පෝස්ට් එකක් දැක්කමද මන්දා
සමහරු සිතාර වයද්දී අපි වගේ උන් බරු ගහනවා තමයි හෙහ් හෙහ්...ඔන්න ඔන්න මට කින්ඩිය දානවා. මම මේක ෂෙඩියුල් කරලා දැම්ම.
ඒ කුටියට යා ගන්න අපිටත් පුළුවන් වේවිද?
ඕකනේ ඉතින්... කොහේ හරි පොට් එකක් කියපු ගමන් එතනට යන පාර අහනවා... හැප් කිව්වේ!
ඒකත් මරු හැබැයි.
හැබැයි?
හොඳ කවියක්. පද ගැනලපුම මරු.
ස්තුතියි
නුවර කුමාරිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා....
එසේම වේවා... ස්තුතියි
විශාරද කුරුල්ලද විශාද කුරුල්ලද කියල මට හිතාගන්න බෑ නේ උපෙක්ශෝ! more like depressed ha?
දැනට නම් විශාරද..... විශාද වීමට නියමිත... depressed in near future
සිතාරය කොයි තරම් මියුරු වුවද එකම තත වයන විට නැගේ හද කාන්සිය සිසිරයට පමණක් වුවද පැමිණෙන්නේ විශාරද කුරුළු හඬ ගෙනෙයි හද සුවය එක එක ස්වරයෙන් ගැයෙන විට...
කියනු කිම වරද - කුටියට?ඒ චුම්බනය නාදුනන ලෙස පිරුවට හඳින බමුණන්??
අඩෝ කෝ ඔය සිසිරයයි සරතයයි සිතාරයි කුරුල්ලයි. :D දැන් මොකාගෙ ලොම්ද ගොතන්නේ සිසිරය. :Dඅපුරුයි.
ලොම් ගොතන්නේ සොමියාගේය. ඌ එතරම්ම කාලයක් ශිශිර තාරක නිද්රාවේය.
හනේ ඉතිං උඹේ මේ තුං තේරවිලි එදත් අපිට තේරුනේ නෑ...අදත් තේරෙන්නෙ නෑ.......හැක්.
හනේ ඉතිං උඹේ මේ තුං තේරවිලි එදත් අපිට තේරුනේ නෑ...අදත් තේරෙන්නෙ නෑ.......හැක් X 2
හනේ ඉතින් මම නිකන් එකක් ලිව්වත් එකෙක්කත් හොඳක් කියන්නෙත් නැහැ, මම හැදෙන්නෙත් නැහැ....
මේ විශාරද කිරිල්ලිගෙ පද ලිහා ගන්න මං තාමත් උත්සහ කරනවා.
ලෙහනු නොම පද මෙවන්..වයනු සම වැද සවන්....
ඔය සරතය මහා කුපාඩියා.ඒ නිසාම තමයි කිරිල්ලියෝ සිසිරයා ගාවට යන්නේ.සිසිරයා නිවිච්ච විශ්වාස කරන්න පුළුවන් මනුස්සයා.ඇති යන්තන් පළවෙනි කවියේ තේරුමවත් හොයා ගත්තා....
ඔලුවේ තිබ්බ බරක් 'දඩාන් ' ගාල බිම ගැහුවා වගේ අප්පා ඔයාට තේරුනා කියල දැනගත්තම.... අනේ මට දැන් සැනසිල්ලේ ඇස්දෙක පියාගන්න පුළුවන්..
ලස්සනයි... පද පේලි වගේම තෙරුමත්..
තේරුම ලස්සනනං කියපිය බලන්න තේරුම මොකක්ද කියල
ස්තුතියි ලොක්කය්යා...ඇනෝ තුමා/තුමිය මේ කවිය එක එක්කෙනාට එක එක විදියට වැටහෙන්න ඉඩ තියෙනවා. ඔබටත් එය වැටහිලා නැතිනම් , මගේ මුලික අර්ථය මම කෙටියෙන් කිව්වොත්....මම මේ කවිය ලිව්වේ 'සිරා' කොල්ලෙක්ට අහුවෙච්ච 'පට්ට වේ*යක් ' ගැන. ඉතිරිය ඔබ සිතාගන්න.
එක්කෝ මම කියන්නම්කො ඊට වඩා ශිෂ්ඨ විදියට 'මහා පුරුෂයෙකුට බිරිඳක්ව' කියා
දැන් තේරුණා. නුවර හිටපු කුමාරියකට සෙට් අපූරු වෙච්ච කුමාරයෙක් හිටියා. එයා දැන් පිටරට. ඉඳල හිටල ඇවිල්ල යනව. ඒඅතර මේකි බැඳල වෙන එකෙක්ව
කට කට!! කෑ ගහන්න එපා හලෝ..... තව ඩින්ගෙන් වැඩේ මාට්ටු!!
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
"බරු ගහන"
ReplyDelete????????????????
ඔෆිස් ටයිම් එකෙන් පිට පෝස්ට් එකක් දැක්කමද මන්දා
සමහරු සිතාර වයද්දී අපි වගේ උන් බරු ගහනවා තමයි හෙහ් හෙහ්...
Deleteඔන්න ඔන්න මට කින්ඩිය දානවා. මම මේක ෂෙඩියුල් කරලා දැම්ම.
ඒ කුටියට යා ගන්න අපිටත් පුළුවන් වේවිද?
ReplyDeleteඕකනේ ඉතින්... කොහේ හරි පොට් එකක් කියපු ගමන් එතනට යන පාර අහනවා... හැප් කිව්වේ!
Deleteඒකත් මරු හැබැයි.
ReplyDeleteහැබැයි?
Deleteහොඳ කවියක්. පද ගැනලපුම මරු.
ReplyDeleteස්තුතියි
Deleteනුවර කුමාරිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා....
ReplyDeleteඑසේම වේවා... ස්තුතියි
Deleteවිශාරද කුරුල්ලද විශාද කුරුල්ලද කියල මට හිතාගන්න බෑ නේ උපෙක්ශෝ!
ReplyDeletemore like depressed ha?
දැනට නම් විශාරද..... විශාද වීමට නියමිත... depressed in near future
Deleteසිතාරය කොයි තරම් මියුරු වුවද
ReplyDeleteඑකම තත වයන විට
නැගේ හද කාන්සිය
සිසිරයට පමණක් වුවද
පැමිණෙන්නේ විශාරද කුරුළු හඬ
ගෙනෙයි හද සුවය
එක එක ස්වරයෙන් ගැයෙන විට...
කියනු කිම වරද
Delete- කුටියට?
ඒ චුම්බනය
නාදුනන ලෙස
පිරුවට හඳින බමුණන්??
අඩෝ කෝ ඔය සිසිරයයි සරතයයි සිතාරයි කුරුල්ලයි. :D දැන් මොකාගෙ ලොම්ද ගොතන්නේ සිසිරය. :D
ReplyDeleteඅපුරුයි.
ලොම් ගොතන්නේ සොමියාගේය. ඌ එතරම්ම කාලයක් ශිශිර තාරක නිද්රාවේය.
Deleteහනේ ඉතිං උඹේ මේ තුං තේරවිලි එදත් අපිට තේරුනේ නෑ...අදත් තේරෙන්නෙ නෑ.......හැක්.
ReplyDeleteහනේ ඉතිං උඹේ මේ තුං තේරවිලි එදත් අපිට තේරුනේ නෑ...අදත් තේරෙන්නෙ නෑ.......හැක් X 2
Deleteහනේ ඉතින් මම නිකන් එකක් ලිව්වත් එකෙක්කත් හොඳක් කියන්නෙත් නැහැ, මම හැදෙන්නෙත් නැහැ....
Deleteමේ විශාරද කිරිල්ලිගෙ පද ලිහා ගන්න මං තාමත් උත්සහ කරනවා.
ReplyDeleteලෙහනු නොම
Deleteපද මෙවන්..
වයනු සම
වැද සවන්....
ඔය සරතය මහා කුපාඩියා.ඒ නිසාම තමයි කිරිල්ලියෝ සිසිරයා ගාවට යන්නේ.සිසිරයා නිවිච්ච විශ්වාස කරන්න පුළුවන් මනුස්සයා.
ReplyDeleteඇති යන්තන් පළවෙනි කවියේ තේරුමවත් හොයා ගත්තා....
ඔලුවේ තිබ්බ බරක් 'දඩාන් ' ගාල බිම ගැහුවා වගේ අප්පා ඔයාට තේරුනා කියල දැනගත්තම.... අනේ මට දැන් සැනසිල්ලේ ඇස්දෙක පියාගන්න පුළුවන්..
Deleteලස්සනයි... පද පේලි වගේම තෙරුමත්..
ReplyDeleteතේරුම ලස්සනනං කියපිය බලන්න තේරුම මොකක්ද කියල
Deleteස්තුතියි ලොක්කය්යා...
Deleteඇනෝ තුමා/තුමිය
මේ කවිය එක එක්කෙනාට එක එක විදියට වැටහෙන්න ඉඩ තියෙනවා. ඔබටත් එය වැටහිලා නැතිනම් , මගේ මුලික අර්ථය මම කෙටියෙන් කිව්වොත්....
මම මේ කවිය ලිව්වේ 'සිරා' කොල්ලෙක්ට අහුවෙච්ච 'පට්ට වේ*යක් ' ගැන. ඉතිරිය ඔබ සිතාගන්න.
එක්කෝ මම කියන්නම්කො ඊට වඩා ශිෂ්ඨ විදියට
Delete'මහා පුරුෂයෙකුට බිරිඳක්ව' කියා
දැන් තේරුණා. නුවර හිටපු කුමාරියකට සෙට් අපූරු වෙච්ච කුමාරයෙක් හිටියා. එයා දැන් පිටරට. ඉඳල හිටල ඇවිල්ල යනව. ඒඅතර මේකි බැඳල වෙන එකෙක්ව
Deleteකට කට!! කෑ ගහන්න එපා හලෝ..... තව ඩින්ගෙන් වැඩේ මාට්ටු!!
Delete