Wednesday, May 4, 2016

275. ලිලිපුට්





මට හිතුනෙ මම
පොඩිවෙයි කියල,
නුඹ විසල් වනවිට
චප්පම වෙයි කියල...

බලනකොට නුඹ
ගලිවරයෙක් වෙලා,
අඟුටුමිටි මම,
හෙවනට වෙලා


17 comments:

  1. ගෙදර ගියාමනම් ඉතින් අපිත් ලිලිපුට්..

    ReplyDelete
    Replies
    1. කමියා ඔයා????

      චෙෆාකි :
      හෑ ?? ඒකත් එහෙමද?

      Delete
  2. size dosen't matter කියනවනෙ

    ReplyDelete
    Replies
    1. අම්මෝ මේ මොනවා කියනවද.... ගලිවර් එක්ක ඒවා නොසලකා ඉන්නේ කොහොමද

      Delete
  3. වයිටට මොකෝ වුනේ

    ReplyDelete
    Replies
    1. වයිටත් එක්ක මම පා.......................වෙලා ආව 'ලිලිපුට්' දුපතට!

      Delete
  4. Replies
    1. ලිලිපුට් හිනාවක්ද? ගලිවර් හිනාවක්ද?

      Delete
  5. එක සැරේටම මතක් වුණේ රූප රාමුවක්. භාතිය සන්තුෂ්ගෙ සරා සිහින රහසේ ගීතයෙ වීඩියෝවෙ තැනක තියෙනව, ගෑල්ලමය පෙම්වතාගෙ අතේ එල්ලිලා, අතටම මූණ තියන් යනව. පෙම්වතා යෝධයෙක් වගේ, පෙම්වතී හාවෙක් වගේ එතන හේත්තු වෙලා. ඒ සින්දුව බලපු දා මට මතක් වුණෙ මං ඒම අයිතිකාරයගෙ අතට හේත්තු වෙද්දි හිතට දැනෙන හෙවණක් වගේ හැඟීම. කවිය මට ඒ රූපරාමුව සහ හැඟීම මතක් කලා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මම ඕනේ අන්න ඒ රුපරාමුව. ගන්න බැහැනේ අප්පා.. ස්තුතියි මවාගෙන වින්දා නම්

      Delete
  6. සමහරක් වෙලාවටගැහැණු දරුවා ගලිවර් වෙලා පිරිමිකෙනා ලිලිපුට් වෙන වෙලාවල් තියෙනව. ඒක පුරුෂ මූලිකත්වයට වඩා මාතෘ මූලිකත්වයට පේමකිරීමක්

    ReplyDelete
    Replies
    1. චප්ප වෙන්නේ නැත්තම් කවුරු ලිලිපුට් උනාම මොකද අනේ. නැද්ද?

      Delete
  7. ගලිවර් ලිලී....
    ලිලිපුට් ගලී...

    ReplyDelete
    Replies
    1. එකටම ගිලී
      අපි මෙහෙ වලී

      Delete
  8. ඔය කිව්වට ලිලිපුට්ටා සැරයිද දන්නෙ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනේ පොයින්ට් එක!

      Delete
  9. Yahoos and Houyhnhnms ගැනත් ලියන්න :-D

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...