Thursday, March 31, 2016

261. මත්



හිටපු මුහුදු කොටින්ගේ සහයෝගයෙන් දකුණට පැතිරෙන කේරළ ගංජා වසංගතය - පුවතක් 

රිවිර - 2016 පෙබරවාරි මස 28


Art by : Tom-French



මත් 

මත්වී අවියෙන්
එකෙක්,
මත්වී 'මතින්'
අනෙකෙක්





30 comments:

  1. රැගෙන අවි
    බී මතින්
    වී මත්

    ReplyDelete
    Replies
    1. රැගෙන අවි
      වී මතින්
      බී මත්??

      Delete
  2. තෙද බැලැති දෙවිවරු
    ගංජා නිසි පදමට ගෙන
    කැළඹුවාලු කිරි මුහුදත්...

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ... අම්මප කෝ දියන් මට කළුගලක් කට අතුල්ලගන්න

      Delete
  3. මිනිසුන් වෙමින් බීමත්,
    කරයි නෙක නෙක කෝලම්,
    බීමතින් ගෙන අවි ගෙන අතින්,,
    රුදුරු වේ විගසින්,,
    නැත මතට තිත,
    ඇත එකට මත....

    ReplyDelete
  4. මත් වී කවියෙන්
    තවකෙක්

    ReplyDelete
  5. ඔහේව දැක්කට කතා කරන්න උනේ නෑ නෙව.... කලබලේ නුවර ගියාය...?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... නැහැ අනේ. ඔෆිස් එකට දිව්වා

      Delete
  6. පාලකයින්
    වෙලා වල්මත්.. :(

    ReplyDelete
    Replies
    1. වැසියන් සැම
      'ලෙයින්' කුල්මත්

      Delete
  7. ඔය හොස්පිටිතාලෙක කේ.ජී වාට්ටුව කියල නම් වෙච්ච වෙනම වාට්ටුවකුත් තියනවයි කියන්නෙ දණිස් පණනැතිවෙලා අභ්‍යවකාශෙ හිර වුනු පොඩි කොල්ලො දාන්න.
    කේ.ජී නම් මහ ජරා විස..
    රැපක් කියාගෙන සැපේ ඉන්නෙ බ්‍රෝ කිව්වට පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා..
    ජාති ජාති
    තද තද
    ජයවේවා..!!

    ReplyDelete
  8. නුවර කුමාරිට කතාකරන්න නොලැබීම ගැන කණගාටුයි. අපි කවුරුත් ඊට පැයකට කලින් ආවනම් ඒ දුක නැහැ. :D

    ReplyDelete
    Replies
    1. අය්යෝ යෝ යෝ..... මම ඇවිත් ඉක්මනට ගියා. කොහෙද හොරෙන් ආවම යන්න වෙන්නෙත් හොරෙන්ම තමයි. වෙන දවසක බලමු නේද? :-)

      Delete
  9. බොලා ඔව්ව එක වරක් මාත්‍රාවට ගත්තොත් මේ වගේ අසික්කිත දේවල් ලියන්න නැහැ ආයෙත්..ත්‍රයිලෝක සුවයට එරෙහි නුවර කුමාරිට මහජනතාවගේ බලවත් විරෝදය..

    ReplyDelete
    Replies
    1. අම්බලන් විසින් මාතාුවට දෙකක් දා ගත් පසු දැමු කොමන්ටුවක් බව සලකන්න

      Delete
    2. අනේ ඔව්.. මෙව්වා ලිය ලිය ඉන්නේ නැහැ තමයි. පොලිසියට ගෙන්ච්චට කමක් නැහැ ආතල් එක කඩන්නේ නැතුව නෙහ් ? ඒකෙයි ඔය ජාතිකත්වයෙන් මත්වෙන එකෙයි අතර ඇති වෙනස තමයි මමත් මේ කියන්න හදන්නේ.

      Delete
  10. ජය වේවා........
    ඇයි?
    ඇයි?
    ඇයි?

    ReplyDelete
  11. කේරළ එක හොඳ නෑයි කියලත් කියනේ. අනි මංද ගංජා කාපර්ලම තමයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්... 'වෙන කවුද ඉතින්... මම මේ කිව්වේ වෙන කවුද' නේද...

      Delete
  12. වල්මත් උන්
    කෙලෙසද්දී ලඳුන්
    මත් වුනු උන්
    අගයාවී ලඳුන්

    උපේ ඔහොම බැලුවොත් ඒනි ටියිම් මත් වෙච්ච එකම එකා මැමත් නේ :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. සොමියා ආපු එක හොඳයි. දැන් ඉතින් ලියමු...

      මැමත් නැතිබන්ගස්තාන උනේ ඒ හින්දමද?

      Delete
  13. අනේ මන්දා...අපේ කාලේ වගේ නෙවේ දැං ... ගංජා ගැසිමත් කලාවක් කරන් සමහර තරැණයෝ....

    ReplyDelete
    Replies
    1. කලාව කියන්නෙම එක අතකට ගංජා ගැහිල්ලක් නෙවෙයිද? අඩේ අප්පා මම එහෙමනේ හිතන් හිටියේ...

      එහෙම නෙවෙයි, ගංජා ගැසීමත් කලාත්මක කරන්න ඕනේ. එකනේ දැන් කලාකාරයෝ කරන්නේ. ඒකට එක එක ප්‍රවර්ග තියෙනවා. හොඳම, මේ දවස්වල නැගලම යන ප්‍රවර්ගය තමයි 'ජාතිකත්වය'

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...