මෙහෙමත් කිව්වැහැකිප්රියාවිය, ඔබ සමඟ ඉන්නාසයනය සුසානයකිඋට්ඨාන විය යුතු,දිනපතා මැරියයුතු...
ලොකු අර්ථ වෙනසක් එනවා... නමුත් ලස්සනයි!
ප්‍රියාවිය ඔබ නැති සයන සුසානයකී..නුඹ නැවත එන තුරුමා මැරි,මැරිඋත්තාන විය යුතුයඅනේ මන්ද උපේක්ෂෝ ඔන්නොහේ මාත් හිතුන දෙයක් කෙටුවා
සම්පුර්ණ වෙනස් අදහසක්. බලන් එකම වචන ටික , එහාට මෙහාට කරලා කොතරම් පරාසයක අර්ථ රසයක් මවන්න පුලුවන්ද නේද?නියමයි
ඒක නම් ඇත්ත
හම්මේ... මරු..
.මොකක් ද බං මම මේකට ලියන්නේ.
ප්‍රියාවිය,සයනය සුසානයක් වන්නේත් සුසානය සයනයක් වන්නේත් ඔබගේ හැසිරීම මතයි.
ප්‍රියාවියගෙ නම සූසන් ලු
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
මෙහෙමත් කිව්වැහැකි
ReplyDeleteප්‍රියාවිය, ඔබ සමඟ ඉන්නා
සයනය සුසානයකි
උට්ඨාන විය යුතු,
දිනපතා මැරියයුතු...
ලොකු අර්ථ වෙනසක් එනවා... නමුත් ලස්සනයි!
Deleteප්‍රියාවිය ඔබ නැති සයන සුසානයකී..
ReplyDeleteනුඹ නැවත එන තුරු
මා මැරි,මැරි
උත්තාන විය යුතුය
අනේ මන්ද උපේක්ෂෝ ඔන්නොහේ මාත් හිතුන දෙයක් කෙටුවා
සම්පුර්ණ වෙනස් අදහසක්. බලන් එකම වචන ටික , එහාට මෙහාට කරලා කොතරම් පරාසයක අර්ථ රසයක් මවන්න පුලුවන්ද නේද?
Deleteනියමයි
ඒක නම් ඇත්ත
Deleteහම්මේ... මරු..
ReplyDelete.
ReplyDeleteමොකක් ද බං මම මේකට ලියන්නේ.
ප්‍රියාවිය,
ReplyDeleteසයනය සුසානයක් වන්නේත්
සුසානය සයනයක් වන්නේත්
ඔබගේ හැසිරීම මතයි.
ප්‍රියාවියගෙ නම සූසන් ලු
ReplyDelete