Wednesday, March 16, 2016

254. වන කතර




එකම එක ගසක්වත්
පෙනෙන මානෙක
නොමැති
කතරක්ය මේ
'වනය'
එක විටෙක....




21 comments:

  1. දැන් හොයපල්ලකෝ මේකේ අග මුල.. :p

    ReplyDelete
    Replies
    1. ඇයි බොට තේරෙන්නෙ නැද්ද? මේක සම්භාව්‍ය එකක්...
      (තේරුනාම කියහං හොඳේ..)

      Delete
  2. ඔය කියන්නෙ මේ මනුස්ස ලොකේ කොහේ වත් මනුස්සකම නෑ කියලද?



    මාස ගානකින් කියවන්න,කොමෙන්ටුවක් දාන්න නිදහස් වෙලාවක් ලැබුනෙ..

    ReplyDelete
  3. වට පිට බලන්නට
    දහිරියක් නැති කොට
    ජයවේවා..!!

    ReplyDelete
  4. ගිනිකන වැටුණු ඇස දෙක
    පිහදාන බලාපිය
    උඹ ලඟම ඉන්න ගස
    එයම විසල්
    "වනයක්මය"

    ඕන් බලාපන් රොටියාගේ සම්බාව්‍ය කවි. මල් දාහතරයි නේද...
    මක් කරලවත් මට දැන් කවි ලියැවෙන්නේ නැහැනේ. ඉස්සර නං යසට ලිව්වා. මගේ ඇත්තම නමින් බ්ලොග් එකකුත් කළා කවිම තියෙන, ඒ 2012 දී. දැන් නං මතක් වෙද්දීත් දුකයි

    ReplyDelete
    Replies
    1. විදානේගේ කිපෑඩ් එක අන්ලොක් වෙලා වගේ.

      Delete
  5. කතරක තනි වෙලා නැති බැව් කියාන
    වනයේ වනස්පති ඇත මග බලාන

    ReplyDelete
    Replies
    1. වෙල් විදානේට මොකක්ද මේ වෙලා තියෙන්නේ ,

      Delete
  6. ජීවිතේ මුණ ගැහෙන ගොඩක් වනන්තරවල ගස් නෑ තමා.. ඒ වුණාට මොකෝ නමට වනාන්තර..

    ReplyDelete
  7. මේතියෙන්නේ වාසනාවන්ත කාලකන්නියා ගේ අද දාපු පෝස්ට් එකේ තිබුණ සින්දුවක්. මේ කවියත් ඒ ගොඩේ එකක්ද කියල හිතුන.

    ආ....ආ......ආ.......//
    අම්මලා ආසයිලු....
    අපි ශර්ට් අදිනවට...
    කොන්ඩෙත් කොටට කපා...
    පැත්තෙන් බෙදනවට....
    ඉරි තුන හොදට මැදලා කලිසම් අදිනවට....
    ආ......ආ……අ...ආ.......

    ReplyDelete
    Replies
    1. සිරාවට. ඕක මටත් බොක්කටම වැදුනා බං. උගේ නං පට්ට ටැලන්ට් එකක් තියෙනවා

      Delete
    2. ඒක පට්ට සින්දුව නේහ්?

      Delete
  8. අනේ මන්දා බං.ඔලුවට එක එක ඒවා එනවා.අවුලක් නෑ.ලබන සතියේ ටිකට් කපනවා කිවුවා....නෑ...නෑ...ඒක නෙමෙයි කියන්න ඕනේවුනේ.ලබන සතියේ මේකේ තේරුම දානවා කිවුවා.

    ReplyDelete
  9. මේක තේරුම් ගන්න තරම් මගේ බුද්ධිය මෝරලා නැහැ බන්..

    ReplyDelete
  10. වනයක් සහා වණයක්
    අතරේ ඇත්තේ එකම එක අකුරක වෙනසක්ය
    ගිමන් නිවන වනයක් වෙන්න
    එනමුත් කිසිවිට වණයක්
    නොම වන්න.

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...