Tuesday, January 12, 2016

242. සරසුල






කම්පනය වන
සරසුලක් මම
කුමන සංඛ්‍යාතයක් වුව
උඹ -
නොපෙනන තැනදී පවා සෙලවෙන

22 comments:

  1. කනට කරලම අනුනාද කරා නං හරි..

    ReplyDelete
    Replies
    1. තට්ටේ උඩට තට්ටු කලාම ඒ ඒ අයගේ සංඛ්‍යාතය එනවලු හරියටම...

      Delete
  2. නොදන්නෙහිද නුඹ
    ආදරයමයි මගේ
    සංඛ්‍යාතය
    ඉඳින් පෙම්බර
    සරසුල
    මෙතැන් සිටවත්
    කම්පනය නොවන්න


    ජයවේ නුවා!

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්නැති
      එකම සංඛ්‍යාතයට
      ඒකිත්
      සෙලවෙන්නෙ !

      Delete
  3. පොඩියි හැඩයි

    ReplyDelete
  4. මොන සරසුල කොතන ගැහුවත් එන්නේ එකම හඬ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  5. කිව්වට තරහ වෙන්න එපා උපේක්ෂා .....
    නිතරම හඬවන සරසුල ...
    නිතරම බුරන බල්ල වගේමයි...

    ReplyDelete
    Replies
    1. කිව්ව හින්ද තරහ නොවී ඉන්නම්

      නිතර බුරන බල්ලන් - සපා නොකයි!

      Delete
  6. නැත,

    එක දිගට වදින
    ටකයකි නුඹ
    වවුලන් නැති දවල් කල වුවත්
    නද දෙන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කීම හැමවිටම සුදුසු නැත - හන්දියේ කඩේ ලඟ සිරිපාල

      Delete
    2. රවියා:

      හිටපන් උඹට මම
      පෙන්නමි ටකේ රඟ
      තට්ටෙට පැන !

      Delete
    3. දේශක:

      මට පේන්නේ Zipper එකක් වගේ... මොකද මන්ද

      Delete
    4. ඉයන්:

      සිරිපාල එහෙම කිව්ව? ඌ දිවියම කන්න එපැයි

      Delete
  7. නැසේනම් සරසුලේ හඬ
    වයිබෙර්ට් වෙන්න කන පුරා දෙනු මැන.

    ReplyDelete
    Replies
    1. අන්න නියම අණ
      දෙන්නම් අනේ පැන පැන !

      Delete
  8. සරසුලේ ඉසියුම්ම තැනකින්
    කම්පනය නැග එනා
    කම්පන කේන්ද්‍රය
    සබද ඒ ද
    ගැහෙන හදවතකි
    සරසුලද ගැහෙන නොගැහෙනා
    වාරයක් පාසා

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...