Tuesday, January 12, 2016

242. සරසුල






කම්පනය වන
සරසුලක් මම
කුමන සංඛ්‍යාතයක් වුව
උඹ -
නොපෙනන තැනදී පවා සෙලවෙන

23 comments:

  1. කනට කරලම අනුනාද කරා නං හරි..

    ReplyDelete
    Replies
    1. තට්ටේ උඩට තට්ටු කලාම ඒ ඒ අයගේ සංඛ්‍යාතය එනවලු හරියටම...

      Delete
  2. නොදන්නෙහිද නුඹ
    ආදරයමයි මගේ
    සංඛ්‍යාතය
    ඉඳින් පෙම්බර
    සරසුල
    මෙතැන් සිටවත්
    කම්පනය නොවන්න


    ජයවේ නුවා!

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්නැති
      එකම සංඛ්‍යාතයට
      ඒකිත්
      සෙලවෙන්නෙ !

      Delete
  3. මොන සරසුල කොතන ගැහුවත් එන්නේ එකම හඬ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හඬ එකයි. නමුත් වෙනස්

      Delete
  4. කිව්වට තරහ වෙන්න එපා උපේක්ෂා .....
    නිතරම හඬවන සරසුල ...
    නිතරම බුරන බල්ල වගේමයි...

    ReplyDelete
    Replies
    1. කිව්ව හින්ද තරහ නොවී ඉන්නම්

      නිතර බුරන බල්ලන් - සපා නොකයි!

      Delete
  5. නැත,

    එක දිගට වදින
    ටකයකි නුඹ
    වවුලන් නැති දවල් කල වුවත්
    නද දෙන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කීම හැමවිටම සුදුසු නැත - හන්දියේ කඩේ ලඟ සිරිපාල

      Delete
    2. රවියා:

      හිටපන් උඹට මම
      පෙන්නමි ටකේ රඟ
      තට්ටෙට පැන !

      Delete
    3. දේශක:

      මට පේන්නේ Zipper එකක් වගේ... මොකද මන්ද

      Delete
    4. ඉයන්:

      සිරිපාල එහෙම කිව්ව? ඌ දිවියම කන්න එපැයි

      Delete
  6. නැසේනම් සරසුලේ හඬ
    වයිබෙර්ට් වෙන්න කන පුරා දෙනු මැන.

    ReplyDelete
    Replies
    1. අන්න නියම අණ
      දෙන්නම් අනේ පැන පැන !

      Delete
  7. සරසුලේ ඉසියුම්ම තැනකින්
    කම්පනය නැග එනා
    කම්පන කේන්ද්‍රය
    සබද ඒ ද
    ගැහෙන හදවතකි
    සරසුලද ගැහෙන නොගැහෙනා
    වාරයක් පාසා

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...