Tuesday, June 9, 2015

181. නරුම කෙල්ල (නොකී කවිය )




හැඩිය යුතු තැනදී
සිනාසී ඉමි
පෙම් හැඟුම් ඉහිරෙනකොට
ඉවත බලමි
විහිදුනු දෑත් දැක දැක
කබායක ගුලිවෙමි
ආපසු හැරී යන ඔබ දැක
සුසුම්ලමි



8 comments:

  1. හ්ම්...ස්ත්‍රී චෛතසිකය.

    ReplyDelete
    Replies
    1. ගෑණුකම ? චපල කියන ගෑණුකම ?

      Delete
  2. මේ ගතිය නිසා රිවස් කරන්න බැරි වුන වැරදීම් නම් බෝමයි මටත්..

    ReplyDelete
  3. සිතක් හඩනවා ආදර සිතක් හඩනවා . .

    ReplyDelete
    Replies
    1. ආදර කියා කියන්නේ කෙලෙස? නපුරු බව පමණි පවසන?

      Delete
  4. හොඳ වැඩේ තොපිට... හොඳම වැඩේ..

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ කිව්වට ඉස්තුතියි ඈ

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...