Monday, June 29, 2015

186. ඇරඹුම







'මෙහා' ගෙදර
කොලවරණ ගසක්,
හලයි
'අල්ලපු' ගෙදරට
කොළයක්




1 comment:

  1. ඇයි එක කොළයක්
    හලන්නකො කොළ ගොඩක්
    අතුගාල
    ආපහු දාන්න....

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...