Summer කියන්නෙම එකම සතුටක්..
මිනිස්සු හරියට ලැස්ති වෙන්නේ අවුරුද්දට අපි ලෑස්ති වෙනවා වගේ.
තණකොළ කපනවා, ගෙවල් මිදුල් හැඩකරනවා... එකම වැඩ ගොඩක්!
කොලපාට විතරක් නෙවෙයි, පාට පාටින් ගස් වල කොළ දළු දානකොට, මට හිතෙන්නේ ඒ එන හැඟීම හරිම unique
ෆොටෝ එකක් දෙකකුත් දැම්ම නං නේ හැඩ!
updated... sorry
මෙහෙ නම් කොළ හැලෙනවා .. සීතල මග එන ගමන්
Are u still in Malaysia?
ඒ කියන්නෙ... ගිම්හානේ හද නිවුනා, මධුර වසන්තය මැවුනා 😄
lol... not really
අපි නම් මෙහේ මේ ගෙවල් වල සමර ගාලා ඉවර උනා විතරයි.. මන් කියුවේ වසන්තේ උදාඋනා විතරයි නෙව.. Disclaimer: සමර කියන්නේ තීන්ත/ රබර් පේන්ට් ජනප්රිය වෙන්න කලින් ගෙවල් පාට කරපු හුණු වල එකක්.. (In case if someone has never heard of it before)
he he
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
ෆොටෝ එකක් දෙකකුත් දැම්ම නං නේ හැඩ!
ReplyDeleteupdated... sorry
Deleteමෙහෙ නම් කොළ හැලෙනවා .. සීතල මග එන ගමන්
ReplyDeleteAre u still in Malaysia?
Deleteඒ කියන්නෙ... ගිම්හානේ හද නිවුනා, මධුර වසන්තය මැවුනා 😄
ReplyDeletelol... not really
Deleteඅපි නම් මෙහේ මේ ගෙවල් වල සමර ගාලා ඉවර උනා විතරයි.. මන් කියුවේ වසන්තේ උදාඋනා විතරයි නෙව..
ReplyDeleteDisclaimer: සමර කියන්නේ තීන්ත/ රබර් පේන්ට් ජනප්රිය වෙන්න කලින් ගෙවල් පාට කරපු හුණු වල එකක්.. (In case if someone has never heard of it before)
he he
Delete