Monday, April 27, 2026

304 : Summer

 


Summer  කියන්නෙම එකම සතුටක්..


මිනිස්සු හරියට ලැස්ති වෙන්නේ අවුරුද්දට අපි ලෑස්ති වෙනවා වගේ.


තණකොළ කපනවා, ගෙවල් මිදුල් හැඩකරනවා... එකම වැඩ ගොඩක්!




කොලපාට විතරක් නෙවෙයි, පාට පාටින් ගස් වල කොළ දළු දානකොට, මට හිතෙන්නේ ඒ එන හැඟීම හරිම unique 


8 comments:

  1. ෆොටෝ එකක් දෙකකුත් දැම්ම නං නේ හැඩ!

    ReplyDelete
  2. මෙහෙ නම් කොළ හැලෙනවා .. සීතල මග එන ගමන්

    ReplyDelete
  3. ඒ කියන්නෙ... ගිම්හානේ හද නිවුනා, මධුර වසන්තය මැවුනා 😄

    ReplyDelete
  4. අපි නම් මෙහේ මේ ගෙවල් වල සමර ගාලා ඉවර උනා විතරයි.. මන් කියුවේ වසන්තේ උදාඋනා විතරයි නෙව..

    Disclaimer: සමර කියන්නේ තීන්ත/ රබර් පේන්ට් ජනප්‍රිය වෙන්න කලින් ගෙවල් පාට කරපු හුණු වල එකක්.. (In case if someone has never heard of it before)

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...