Tuesday, February 24, 2015

154. ~~~ කේන්ද්‍ර ~~~







සියලු පුරුෂයන්
එකිනෙකාට වෙනස්
මනබඳින චාපයන්ය...

එකම ලක්ෂ්‍යයකදී
එකිනෙක කැපෙන !




25 comments:

  1. චාපයන් මන බඳින්නේ කෙසේද?
    එකම ලක්ෂ්‍යයකදී චේදනය උනත්?

    ReplyDelete
    Replies
    1. දිලිසෙයි... දේදුන්නක් මෙනි,
      චාපයන් සරල රේඛා නොවන නිසා වෙනසයි සිතේ.. එබැවින් මනබඳියි

      Delete
  2. මටත් හිතෙන්නේ හැමෝම නම් මනබඳින චාප නෙවෙයි කියලා ...

    ReplyDelete
    Replies
    1. කෙනෙකුට තවත් කෙනෙකුන් මනබඳින බවට සුත්‍රයක් තිබේද?

      Delete
    2. නෑ ඒත් ඒක සපේක්ෂයි

      Delete
  3. හැම තැනදීම නෙවෙයි නෙහ්

    ReplyDelete
    Replies
    1. සැම තැනදීම නොවේ. එක තැනකදී පමණක් එකිනෙක කැපී යයි

      Delete
  4. Replies
    1. එකඟ වන්නට බලකිරීමක් නැත. ඔබ ඉරට 'ඉර' කියද්දී තවත් අයෙක් එයට වෙනත් නමක් කියයි. එකඟතාවයක් අවශ්‍යද? චාපයන් එකිනෙක කැපෙන බව පමණක් නිරපේක්ෂයි

      Delete
  5. අපි නම් එක තැනකදී කියමුකෝ. එතකොට සියලු ස්ත්‍රියන්...

    ReplyDelete
    Replies
    1. සියලු ස්ත්‍රීන් ගැන නොකියමි... අන් යමක් කියමි :-D

      Delete
  6. චාපයන් හි මනබන්දනීය භාවය සාපේක්ශයි.උදා;- ඔබට මනබන්දනීය චාපය මට අමනබන්දනීය ;-)
    එකම ලක්ෂ්‍යයකදී කැපෙන සේ පෙනීමද සාපේක්ශයි.

    ReplyDelete
    Replies
    1. මනබන්දනිය වන්නේ සුන්දර නිසා නොවේ. වෙනස් නිසා... සාපේක්ෂව මනබඳි... එකිනෙක කැපෙන්නේ කුමන ලක්ෂ්‍යයකදී දැයි අනුමාන කළහැකිද?

      Delete
  7. මං කල්පනාකරේ ඔය කැපෙන ලක්ශය මොකක්ද කියල.. බාර් එකක් නම් වෙන්න බෑ.. ස්ත්‍රීය කියන ලක්ශයේදි වෙන්න පුළුව්වන්.

    ReplyDelete
    Replies
    1. හි.. හි.... කන ළඟින්ම ගියා වගේ. නැහැ නැහැ... ස්ත්‍රිය අසලදී නොවේ...

      Delete
  8. සියළු ගැහැණුන්
    එකිනෙකට වෙනස්
    මනබඳින චපලියන්ය..

    ReplyDelete
  9. Replies
    1. කොහොම දැනගන්නද, ඔබ පුරුෂයෙක් වූවිට ??

      Delete
  10. චාපා හිටියෙ රතු රෝස එකේ නේද බොලං...

    ReplyDelete
  11. එක ලක්ෂ්‍යකදි නෙවෙයි බොහෝ ලක්ෂ්‍ය වලදි..

    ReplyDelete
    Replies
    1. 'පිරිමිකම' නම් අනිවාර්ය ලක්ෂ්‍යයේදී!

      Delete
  12. ඔය එකම ලක්ෂ්‍යය බාර් එකද?

    ReplyDelete
    Replies
    1. 'පිරිමිකම' නම් අනිවාර්ය ලක්ෂ්‍යයේදී!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...