Wednesday, January 21, 2015

136. කුඩයක් සහ බිම්මලක්



ඔබ...
තෙමෙන වැස්සක නොතෙමෙන
රුදුරු අව්වක මුවාවන

මම.....
වැසි සොයා තෙමෙමින් දුවන
ඉර දකින තුරු දින ගනින 

13 comments:

  1. උපේක්ෂට හිතෙන දේවල් ........................... අගෙයි හරිය

    ReplyDelete
  2. Replies
    1. උට මංඥං බං ඉවාන් අය්යෙ ඒක දන්නැද්ද

      Delete
    2. ඉවානයා : ඉඳගෙන/හිටගෙන/තරයේ/නිරයේ හෙලා දකිමි
      මහේෂ් : හැප් කිව්වේ!

      Delete
  3. ඔහ්.....
    පිස්සු වගේ....

    ReplyDelete
    Replies
    1. 'වගේ' යයි යොදන්නේ එවැන්නක් හා සමාන යමක් ගැන කියන විටදීය. 'මයි' කියා යොදන්නේ එවැන්න ඉඳුරාම සමාන නම් ය.
      එබැවින් මෙහිදී 'මයි' යන උපසර්ගය යෙදීමෙන් අර්ථය වඩා නිවැරදි වනු ඇත.

      නිවැරදි වචනය - 'පිස්සුමයි'

      Delete
  4. වැස්සට තෙමෙන
    අව්වට පිච්චෙන
    කවදාවත් අහස දැකල නැති
    හදවත..

    ReplyDelete
    Replies
    1. කුඩා වැනි හැඩ
      උනත් එකිනෙකට
      වෙනස් හදවත්..

      Delete
  5. කොමෙන්ට් වලට රිප්ලයි දාපියව්...!!

    ReplyDelete
    Replies
    1. දැම්ම හාන්දුන්නේ.... තරහ අවසර..

      Delete
  6. තේරුණේ නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ... මගේ කවියේ සාර්ථකත්වයට එය හොඳ මිනුදඬුවක් වෙයි. ස්තුතියි.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...