Thursday, January 29, 2015

141. පරම සත්‍ය සහ ඇත්ත (Absolute truth and Truth)






ආකහෙන් වැටුනට
මමත් තරුවක් තමයි..

ගොහොරුවෙන් උඩට ආවට
උඹ නෙළුමක් වෙන්නේ කොහොමෙයි?





4 comments:

  1. Looking forward to read your stories :)

    ReplyDelete
    Replies
    1. Hmmmm... That's IS the absolute truth then ah?

      Delete
  2. තරුව 'වැටෙන'කොට
    අනුකම්පා..
    මොකෙක් හරි 'ගොඩ' එනකොට
    භූමිකම්පා..

    ReplyDelete
    Replies
    1. දෙවියන්ට ස්තුතිවෙවා!
      කවි තටම තටමා හැටක් ලිව්වම, එකෙක්ට තේරිලා!!
      :D :D :D

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...