Thursday, January 29, 2015

141. පරම සත්‍ය සහ ඇත්ත (Absolute truth and Truth)






ආකහෙන් වැටුනට
මමත් තරුවක් තමයි..

ගොහොරුවෙන් උඩට ආවට
උඹ නෙළුමක් වෙන්නේ කොහොමෙයි?





4 comments:

  1. Looking forward to read your stories :)

    ReplyDelete
  2. තරුව 'වැටෙන'කොට
    අනුකම්පා..
    මොකෙක් හරි 'ගොඩ' එනකොට
    භූමිකම්පා..

    ReplyDelete
    Replies
    1. දෙවියන්ට ස්තුතිවෙවා!
      කවි තටම තටමා හැටක් ලිව්වම, එකෙක්ට තේරිලා!!
      :D :D :D

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...