Friday, August 22, 2014

68. වැස්සක් කල හදියක්



කොලපාට බිස්ස නමාගෙන
වහිනවා එක දෝරෙට
ඇතුලේ හිටියත් නොතෙමි
තෙමෙනවා මම
වැස්සේ - හොඳටම !

20 comments:

  1. යකෝ ...
    http://upekshad.blogspot.com/2014/08/blog-post_22.html
    මේ පොස්ට් එකට මොකද කොරේ...............................

    ReplyDelete
  2. මේ ළමයටත් අර මල්මිගේ ලෙඩේ හැදිලද කොහෙද.

    ReplyDelete
  3. හිත නම් ඔහෝම්මමයි ! ;)

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඇතුලෙ තමෙිලද?

      Delete
    2. වැස්සක තියෙන රස
      නොදන්නා කියන බස....
      :-)

      Delete
  4. ඉඳහිට වැටෙන මහ වැස්සට තෙමෙන්න..තෙමී සීතලට හිතන්න වැස්ස නැති කල තිබුන දුක ගැන.

    ReplyDelete
    Replies
    1. හැමදාම වහින වැස්සත්
      හැමදාම වෙනස්නේ...

      අද සීතලට වැහැල
      හෙට
      උණුහුමට වැස්සොත් හෙම ?

      Delete
  5. බොලන් පොස්ට් හිමිට දාපියව්....!! කොමෙන්ට් කරන්නත් වෙලා දිහන්...

    ReplyDelete
    Replies
    1. හෙමිට කියෝපල්ලා...

      මම පොස්ට් මකනවද ඉතින් හා?

      මම මගේ ලම්බෝගිනියේ නැගල යනකොට, එන්න එපා මරුටියේ නැගගෙන මොර දීගෙන!! හි.. හි...

      Delete
  6. තෙමෙන්න තියෙනවනම් අප්පා

    ReplyDelete
    Replies
    1. තෙමියන් ඉතිං
      බැල්කනියේ දොර ඇරගෙන ගිහිං...

      විදින එක විහිං
      ගන්ට බැහැ ආයෙත් ලොවෙං...

      Delete
  7. මේකිට පොස්ට් බඩ යන්න පටං ඇරං...
    හිහික්..

    ReplyDelete
  8. http://gangawegeethaya.blogspot.com/2014/08/blog-post.html
    ඔයාගෙ කාංතිට ගංගාවේ ගීතය ලියපු කවියක්...
    අපූරුයි ඒක

    ReplyDelete
  9. Replies
    1. මොනවා කලත් කමක් නැහැ, ආතල් එක කුඩු කරන්න එපා හරිද?

      Delete
  10. වැස්ස වැහැපන්
    තව තවත් හයියෙන්
    මගේ හිතත් හෝදගෙන
    උතුරල යන්නම
    වැහැපන්
    වැස්ස පායපුහම දැනෙන
    නැවුම් බවින්
    මගේ හිතත් පුරවපන්

    Sadeesha

    ReplyDelete
    Replies
    1. වැහිපිට වැහි වසිනුඇත
      දෝරෙ යන්නට මහමඟ
      තෙමුණ මුත් නොතෙමෙයි
      ගුලිගැහුන හිත
      මජන් පැල්ලම නොමැකෙයි
      එවන් මහ වැසි මැද !

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...