Friday, June 14, 2013

11. ඔව්... මම බොහොම සතුටින්...!

දුකක් දැනිල තියෙනවද? ඔව්.. හැමෝටම දැනිල තියෙනවා... ඒ ඇයි  දුකක් දැනෙන්නේ? අපිට ඕනේ දේ කලේ/ උනේ නැති උනහම.....
එහෙනම් තමන්ට ඕනේ දේ කරාම ???
කරලා බලල තියෙනවාද? තමන්ට ඕනේ දෙයක්... ඕනේ විදියටම.. ඒ වෙලාවේම???
සමහර  වෙලාවට හරිම වේදනාකාරී දෙයක් උනත් හිතන්නේ නැතුව කරාම එක අතකට හිත නිදහස්....
මට දුකක්  නැහැ........ මම මේ ලියන දේවල් ඔයා කියවන්නේ නැති බව මම හොදටම දන්නවා.. ඒ නිසා මේ ගැන ඔයාට පොස්ට් එකක් දාන්න හිතාගෙන කලේ නැහැ...
ඔව්... මම බොහොම සතුටින්...!


Person 1 : I'm sorry........... I couldn't help it
Person2  :  Yes I need you!

5 comments:

  1. ආ...හ්ම්....ම්හ්...අවුලක් වගේ....

    ReplyDelete
  2. හිහ් ... හී .........
    ඔව් අනේ පොඩි පහේ අව්ලක් වගේ තමයි..........
    ඒකට කියන්නේ....
    ආ.ද.රේ!

    හී .. හී ....
    සමාවෙන්න අය්යෝ...... මට තව වෙලාව ඕනේ හරියට ලියන්න....

    ReplyDelete
    Replies
    1. පොඩි...හැක්..හොඳ පොඩි....ඕක නම් ලොකු අවුලක්...හරියට හීලෑ නැති අස්සයෙක්ගෙ පිටේ ඉන්නව වගේ.....ආදරේ හීලෑ කරගත්තෙ නැත්නම්,ආදරේට ඕන ඕන තැන්වල ගිහින් අතරමං වෙයි....

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...