Monday, June 17, 2013

12. මගේ කවිය...

දොරගුළු නොලන්නෙමි 
යා හැකිය ඔබහට 
ඔබට රිසි වෙලාවක - පිටවෙලා....
නමුදු - යනවිට කියා යන්න 
කිසිදිනෙක යළි  නාරින ලෙස 
යලිදු මට දොරගුළු ලා ගන්න 
එවිට  මට හැකිවේවි......


2 comments:

  1. අන්න එහෙමනේ ඉන්න ඕනේ. :D

    ReplyDelete
  2. වෙන්න ඕන නම් එහෙම තමා...කිව්ව වගෙ ලේසි නෑ කරන්න යනකොට...(මං කිව්වෙ දොරගුළු දාන්නෙ නැති එක ගැන )හැබැයි ඕක දිගටම කරන්න ගියොත් නම්...අර පෙනේ කරන්නෙ නැති නයාට වෙච්ච දේ දන්නවනෙ...මේක සිරි ලංකාව...වෙස් මූනු දා ගත්ත එවුන් වැහි වැහැලා..

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...