Tuesday, May 12, 2015

173. සැඟවුණු මෙරුවකු






නිහඬවෙමි
නොඑන ඒ අතීතෙට..
හුස්ම අල්වා සිටිමි
මොහොතකට...

සිහිවිකල් තරුනෙකුව
පියාපත් බිම හෙලා
මෙරුවෙක්ව - අයැදි පෙම
නොලත් මුත්....



සිහින්වත් කෙඳිරියක්
නොනන්වමි කවුළුවෙන්
එපිට ඔබ පොඩිත්තන්
බියකරනු නොරිසියෙන්...



~~~~~ M ~~~~~~

4 comments:

  1. ආලයෙන් පැරදී විරහවෙන් සැඟවුණු අහිංසක මෙරුවෙක්...
    ලස්සන නිමැවුම
    ජයවේ නුවර කුමාරි!

    ReplyDelete
    Replies
    1. ඔබ සිතන්නේ එලෙසද? නැතිනම් ආලෙන් වෙලී යුගදිවියක් ඇරඹි ඇයගේ වෙනස දකිනා ස්වාමියෙක්ද?

      Delete
  2. නොලැබෙන බව දැන දැනම පැමිණි මෙරුවෙකුගේ ප්‍රේමය

    ReplyDelete
    Replies
    1. තටු හැලුණු පසුවත් සිටින?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...