Tuesday, November 25, 2014

120. ව්‍යාපාරිකයාගේ ජන්දය





පෙරලෙන්නපා
දෙය්යනේ...
ආණ්ඩුනම්

ආයෙමත්
'පෙරේත ගොටු'
දෙන්ට නෑ
බජට් මට!

8 comments:

  1. හරි මචං පෙරලෙන්නෙ නෑ... හොදේ...............
    හිහි

    ReplyDelete
  2. දෙපැත්තටම දෙන එක තමා හරි..

    ReplyDelete
  3. ව්‍යාපාරිකයෝ වගේද අපි උපෙක්ෂා.....උන්ට තියෙන්නේ ඉඳලා හිටලා මොනා හරි කරගන්න ඕනි උනාම ගොට්ටක් අල්ලන්න...ඒකට අපි...කොත්තමල්ලි ඇටේ ඉඳන් ගෙවනවනේ ඔය චන්ද කෙරුවාවල් වලට...

    ඇත්තටම උන්ට ඔහොමම හිතෙනව ඇති.....බොටත් මතක් වෙන ඒවා...!

    අර ඉස්සේල්ලා පෝස්ට් එකට මොකෑ උනේ..?

    ReplyDelete
  4. ඔව් ඉතිං නැත්නම් ලොස් නේ...

    ReplyDelete
  5. යක්කු බැඳගෙන වැඩ ගන්න කොට එහෙම තමයි..

    ReplyDelete
  6. ඔය කිවුවට චන්දයක් තියන ගානේ පාරවල් ගානේ ගහන ජීවප්‍රමාණය වගේ දහදොලොස් ගුනයක් විසාල කටවුට් වලට පිදේනි දෙන්න වෙන්නෙත් ව්‍යාපාරිකයන්ටම තමයි. සමහර ටවුන් වල කට්ටියට මාසිකව කප්පම ගෙවන්න වෙනවා.

    ReplyDelete
  7. අහිංසක ව්‍යාපාරික ප්‍රජාව...

    මොනවා කරන්නද ඉතින් නේද?

    ReplyDelete
  8. ආර්ථික අර්බුදය දැනුණු මුදලාලි පෙලැන්තිය විසින් ලියන ලද අවංක හයිකු කවියක්. Gayathri

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...