Tuesday, November 11, 2014

116. පොලිස් මාමා



පොඩි උන්ට 
බත්ගුලි 
ගිල්ලවන්නට මිස ,
ලංකාවේ පොලෝසිය 
කවර පොරෝජනයක්ද 
මිනිසුන්ට ??

24 comments:

  1. හං හං හං

    ජ ය වේ වා !!!

    ReplyDelete
  2. අනේ යන්න මෙයා. පොලිස් මාමිලා හරීම ස්වීට්. ඔයා කියන්නේ ඔය පිටරටවල්වල පොලිස් මාමලා ගැන වෙන්නැති.

    ReplyDelete
  3. ඇය් අප්ප පොඩ්ඩන්ව නිදිකරවන්න නාවන්න එහෙමත් පුලුවං ඔයා දන්නෙ නැද්ද

    ReplyDelete
    Replies
    1. ඔව් වොව්... පුදුම පොරෝජන්

      Delete
  4. අනේ යන්න මෙයා. පොලිස් මාමිලා හරීම ස්වීට්. ඔයා කියන්නේ ඔය පිටරටවල්වල පොලිස් මාමලා ගැන වෙන්නැති.

    ReplyDelete
  5. උස්සයි බලාගෙන..

    ReplyDelete
    Replies
    1. ඉස්සුවොත් මමත් ඔය පින්තුරේ ඉන්න එකා වගේ කියනවා

      Delete
  6. අනෙ ඈයි බන් උබල බ්ලොග් ලියන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි ඇනෝ ඔයාට ප්‍රොෆයිල් එකක්වත් නැත්තේ?

      Delete
    2. ඇයි ෆෝටෝ එකකුත් නැනේ?

      Delete
    3. බ්ලොග් කියවන්න ප්‍රොෆඉල් ඔනද බන්

      Delete
  7. හැබැයි කන වෙලාවට කැත දේවල් මතක් කරන්නෙ නෑ නේද?

    ReplyDelete
  8. පෙන්නන්න ඕනෙ අපෙත් මස්සිනා පොඩ්ඩට.. අනිත් උන්ගෙන් එහෙමවත් ප්‍රයෝජනයක් තියෙනව කියන්න.. හෙහ් හෙහ්..

    ReplyDelete
  9. වෙන පොරෝජන ඔක්කොම අත්හිටුවලා..

    ReplyDelete
  10. දැන් නම් පොඩි එවුනුත් කෑම කන එක නවත්තලා හිනාවෙනවා කින්ඩියට.

    ReplyDelete
  11. ඇයි ලොක්කන්ට සැලියුට් ගහගන්ඩ? මාමාලා නැත්තම් වෙන කවුරු ගහන්ඩ ද?

    ReplyDelete
  12. පොඩි උන්ට බත් ගුලියක් වත් ගන්න මේ අහිංසක මිනිස්සුන්ට සල්ලි ඉතිරිවෙනවා නම් ඇති...හැමෝම පොලිසියට බනිනවා මිසක ඒ නිළ ඇදුම ඇඳ සිටින මිනිසාගේ හදවත හඳුනාගැනීමට උත්සුක වන්නේ නැත. පොලිස් පොඩ්ඩෝ යනු ඉහළ නිළධාරීන්ගෙන් මෙන්ම සමාජයෙන්ද..ආර්ථික ගැටලු හමුවේ නිවසින්ද බැට කන අරුම පුදුම සත්ව කොටසකි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මම බලාපොරොත්තු උන කොමෙන්ටුව! නියමයි සිරා. අපි ඇත්තටම හිතන්නේ මම කියල තියෙන විදියට. උන්ගේ ඒ රස්සාවේ තියෙන කටුකකම, අසාධාරණේ ගැන කිසි කෙනෙක් හිතන්නේ නැහැ. වගකීමක් කියල කිව්වට ඒක ඉෂ්ඨ කරන්න තියෙන සියලු මං අහුරපු රැකියාවක්. හරියට අතපය බැඳලා ඉන්න එකෙක්ට චිත්‍ර අඳින්න කියනවා වගේ.

      Delete
  13. ඉඳල හිටල දුන්නත් අතටම සිතාසිය
    දුක හිතෙන්නැද්ද අව්වෙ කට්ට කන විලාසය..
    උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය..
    දුකට සැපට ඔබට ඉන්න ඔබෙ පොලීසිය.. //

    හොර හතුරන් කල් බල බල එවන පතුරම…
    පපුව මැදින් යන තුරු ඉටු කරයි යුතුකම….
    කසිලි බිසිලි කැපිලි කෙටිලි හදයි තිතටම…
    නිවාඩු නෑ හෝද ගන්න කාකි කලිසම
    (අනෙ) නිවාඩු නෑ හෝද ගන්න කාකි කලිසම…..

    කොතරම් තිබුනත් අප හට පොලිස් බලතල……
    (ඒක තමයි නේ) කිසි ලෙසකත් ගන්නේ නෑ අනිසි විලසක……
    දුෂණ භීෂණ වඃචා කරන උදවිය…..
    අල්ලගත්ත නොසිතා ඒ අයගෙ පදවිය //

    විසි හතර පැයම කාකි කෝට් එකට රිඃගලා……
    මානව හිමිකම් , යුතුකම් වලට කැප වෙලා ……
    පිත්තල බොත්තම් හින්දම හුස්ම හිර වෙලා…….
    දඩ කොල ලියලම අත්වල ඇගිලි කලු වෙලා.....//

    Voice Lantra And Nalin Perera
    Lyrics Shehan Galahitiyawa 

    ReplyDelete
    Replies
    1. නියමයි බස්සි. .... කැරකිලා!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...