සුන්දර ස්වප්නයක්මැයිඇහි පිල්ලමක වේගෙන්අවදිවෙන
:-)
මටනං ජල අණුවකි,සති අන්තය..සෙනසුරාදත් වැඩ නිසා :Dඅපි එක්ක වැඩකලා ටිකක් මැදිවියේ පොරක් සති අන්තෙ ගෙදර යන. පොර අපිට කියන්නෙ “උඹලා සතියෙ දවස් හතම ගෑනිට බයේ ඉන්නෙ. මම දවස් දෙකයි“ කියලා.
කාලය ගැන විතරක් නෙවෙයි මම හිතුවේ. හි.. හි... යාලුවාගේ කතාවේ ඇත්තක් නැත්තේම නැහැ නේද?
ඕකනේ අපි දවස් හතම වැඩ කරන්නේ
දවස් හතම? හ්ම්ම්.. ඔව් මමත් එහෙම කාලයක් ගෙව්වා. දැන් පුද්ගලික ජිවිතේ රස්සාවෙන් වෙන්කරගෙන ජිවත් වෙන්නේ.
බලන් සති අගවැටෙන සැටි බිමදෝතට ගත දියබිඳක් ලෙසටමඋදාකර සඳුදාව
වෙරදරන විට වඩා විඳුමට ,පෙරී යන හැටි ඇඟිල'තරින්
අපි නම් හෙටත් වරුවක් වැඩ අෆ්ෆා.
රාජකාරිය > දේවකාරිය .. හික්...
හොඳ වැඩේ....මම වීක් එන්ඩ්ස්වල වැඩ.
දැක්ක නේද ඉරිසියාව? හුහ්
අල්ලේ ඇති දිය අහුරෙනුත් බොහෝ දේ කළ හැකිය.
හික්.. හික්... පැතුම්.. මේ කොමෙන්ටුව මට ලොකුම ලොකු පොස්ටුවකට ප්‍රස්තුත වෙනවා.. හික්.... දැනට කටපියාගන්නම්!
ඔය දිය බින්දුවෙන් රෙදි ටික හොදන්නවත් බැ ගොඩක් වෙලාවට.
++++++++ * +++++++++++++++
මටත් එහෙමයි හලෝ... පට්ට කතාව
අන්න දැක්කද... ජිවනට තේරෙනවා.. අර කාටද වගේ
මන්සිවෙලා කැපවීමෙන් රැකියාව කරන කෙනෙකුට නම් මේක සහතික ඇත්ත...
හෑ... කවුරු ගැනද කියන්නේ? අහ් ඔව් මේ මම නේද? ඔව් වොව්... නැතුව නැතුව.. කැපවීම කියන්නේ ආයේ නෑ පාන්දර 9ට ගෙදරින් යන්නෙත්..
උඹ මේ දවස් දෙකක් මදිවෙලා කතා කරනව...හෙහ්,හෙහ්, කිව්වට විස්වාස කරපං..මගෙ දශක තුනක වෘත්තීය ජීවිතේට ඉස්සෙල්ලම දවස් දෙකක සති අන්තයක් ගතකරන්ට ලැබුනෙ මේ පහුගිය අවුරුද්දෙ ....ඒකත් සතියක් ඇර සතියක්...එහෙම හම්බ උන එකත් දැන් මාස හයකට ඉස්සෙල්ල නැති උනා. දැන් ආපහු සුපුරුදු එක්දින සති අන්තය......:(
මේ... අපිට මතක නැතිව කියල හිතනවද අර ඉස්සර ගෙවල් මිදුල් අතුගාල දීගෙන ගුරුවෙරී ගේ ළමයින්ගේ ලස්සන කොමෙන්ටු අහගත්තා? එක්කෝ ඒ කියන්නේ සිකුරදාවෙන් පස්සේ එන දවස් දෙකට නෙවෙයි වෙන්ට ඇති.. හරි හරි... ඔන්න විස්වාස කොලා..
ඒ මිදුල් අතුගෑවෙ බං මම ඔය රස්සා දෙකක් අතර ගෙදරට වෙලා රිලැක්ස් එකේ ගෙවපු සංක්‍රාන්ති කාලයක...:)
හි.. හි...මම කියන්නමයි හිටියේ රවී... රස්සාවක් අතැරලා ඇවිත් අලුත් එකකට යන්න ඉන්නකොට මට හරි අන්දොස් ගතියක් දැනෙනවා නේ අප්පා... අඬාගෙන ආයෙත් පරණ එකට දුවන්න හිතෙනවා...
ඒ ටික තමයි ජීවිතයමහ මුහුදේ අතරමං උන අපිට...
මුහුදක් උනත් යස පහන් කණුවක් නැති ?
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
සුන්දර ස්වප්නයක්මැයි
ReplyDeleteඇහි පිල්ලමක වේගෙන්
අවදිවෙන
:-)
Deleteමටනං ජල අණුවකි,
ReplyDeleteසති අන්තය..
සෙනසුරාදත් වැඩ නිසා :D
අපි එක්ක වැඩකලා ටිකක් මැදිවියේ පොරක් සති අන්තෙ ගෙදර යන. පොර අපිට කියන්නෙ “උඹලා සතියෙ දවස් හතම ගෑනිට බයේ ඉන්නෙ. මම දවස් දෙකයි“ කියලා.
කාලය ගැන විතරක් නෙවෙයි මම හිතුවේ. හි.. හි... යාලුවාගේ කතාවේ ඇත්තක් නැත්තේම නැහැ නේද?
Deleteඕකනේ අපි දවස් හතම වැඩ කරන්නේ
ReplyDeleteදවස් හතම? හ්ම්ම්.. ඔව් මමත් එහෙම කාලයක් ගෙව්වා. දැන් පුද්ගලික ජිවිතේ රස්සාවෙන් වෙන්කරගෙන ජිවත් වෙන්නේ.
Deleteබලන් සති අග
ReplyDeleteවැටෙන සැටි බිම
දෝතට ගත දිය
බිඳක් ලෙසටම
උදාකර සඳුදාව
වෙරදරන විට
Deleteවඩා විඳුමට ,
පෙරී යන හැටි
ඇඟිල'තරින්
අපි නම් හෙටත් වරුවක් වැඩ අෆ්ෆා.
ReplyDeleteරාජකාරිය > දේවකාරිය .. හික්...
Deleteහොඳ වැඩේ....මම වීක් එන්ඩ්ස්වල වැඩ.
ReplyDeleteදැක්ක නේද ඉරිසියාව? හුහ්
Deleteඅල්ලේ ඇති දිය අහුරෙනුත්
ReplyDeleteබොහෝ දේ කළ හැකිය.
හික්.. හික්... පැතුම්.. මේ කොමෙන්ටුව මට ලොකුම ලොකු පොස්ටුවකට ප්‍රස්තුත වෙනවා.. හික්.... දැනට කටපියාගන්නම්!
Deleteඔය දිය බින්දුවෙන් රෙදි ටික හොදන්නවත් බැ ගොඩක් වෙලාවට.
ReplyDelete++++++++ * +++++++++++++++
Deleteමටත් එහෙමයි හලෝ... පට්ට කතාව
Deleteඅන්න දැක්කද... ජිවනට තේරෙනවා.. අර කාටද වගේ
Deleteමන්සිවෙලා කැපවීමෙන් රැකියාව කරන කෙනෙකුට නම් මේක සහතික ඇත්ත...
ReplyDeleteහෑ... කවුරු ගැනද කියන්නේ? අහ් ඔව් මේ මම නේද? ඔව් වොව්... නැතුව නැතුව.. කැපවීම කියන්නේ ආයේ නෑ පාන්දර 9ට ගෙදරින් යන්නෙත්..
Deleteඋඹ මේ දවස් දෙකක් මදිවෙලා කතා කරනව...හෙහ්,හෙහ්, කිව්වට විස්වාස කරපං..මගෙ දශක තුනක වෘත්තීය ජීවිතේට ඉස්සෙල්ලම දවස් දෙකක සති අන්තයක් ගතකරන්ට ලැබුනෙ මේ පහුගිය අවුරුද්දෙ ....ඒකත් සතියක් ඇර සතියක්...එහෙම හම්බ උන එකත් දැන් මාස හයකට ඉස්සෙල්ල නැති උනා. දැන් ආපහු සුපුරුදු එක්දින සති අන්තය......:(
ReplyDeleteමේ... අපිට මතක නැතිව කියල හිතනවද අර ඉස්සර ගෙවල් මිදුල් අතුගාල දීගෙන ගුරුවෙරී ගේ ළමයින්ගේ ලස්සන කොමෙන්ටු අහගත්තා? එක්කෝ ඒ කියන්නේ සිකුරදාවෙන් පස්සේ එන දවස් දෙකට නෙවෙයි වෙන්ට ඇති.. හරි හරි... ඔන්න විස්වාස කොලා..
Deleteඒ මිදුල් අතුගෑවෙ බං මම ඔය රස්සා දෙකක් අතර ගෙදරට වෙලා රිලැක්ස් එකේ ගෙවපු සංක්‍රාන්ති කාලයක...:)
Deleteහි.. හි...
Deleteමම කියන්නමයි හිටියේ රවී... රස්සාවක් අතැරලා ඇවිත් අලුත් එකකට යන්න ඉන්නකොට මට හරි අන්දොස් ගතියක් දැනෙනවා නේ අප්පා... අඬාගෙන ආයෙත් පරණ එකට දුවන්න හිතෙනවා...
ඒ ටික තමයි ජීවිතය
ReplyDeleteමහ මුහුදේ අතරමං
උන අපිට...
මුහුදක් උනත් යස
Deleteපහන් කණුවක් නැති ?