ඔය ඔක්කෝම බස් යන්නේ ඉතින් මහ පාරෙනේ...එතකොට අර එක්ස්ප්‍රස්වේ එකේ යන බස් වගේ වෙන්නේ මොකක්ද උපේක්ෂා...දික්කසාදෙද?
ඕක මම අහලා තියෙනවා මෙන්න මේ විදිහට ආදරය කිරීම බසයක යාමක් වැනිය ..අකමැතිනම් අතරමගදී බැස යා හැක ..විවාහය ගුවන් යානයක යාමක් වැනිය අකමැති මුත් අතරමගදී බැස යා නොහැක.
අවශ්‍ය නම් පමනක් ට්‍රාන්සිට් එකකදී පමනක් විවාහයෙන් පැන ගත හැක...
ටිකට් නොගෙන ගියොත් නං ආයෙ හොඳ බස්සෙකකට නගින්න පුළුවන්.
බැස්සොත් - යලිහොඳ බසයකට නගිනු බැරි///ඒවගැන නං ෂුවර් නෑ සමාර අය මගින් බැහැල ඒ ගමන්ම කලිං එකටත් වඩා හොද ඒවැයි යනව...හෙක් හෙක්
අපි නම් තාම පොඩි ළමයි ...
පව් :P
හෙක් ආදරයයි විවාහයයි එකිනෙකට සමාන්තර රේල් පීලි දෙකක් වගේජීවිතය කියන කෝච්චිය එහාට මෙහාට ගියදකොතෙකුත් ඒ පීලි මතින්පීලි නම් එක නොවේ කිසි කලෙක කිසිම විටවිටෙක පරද අතරඇක්සලය හා මුමුනාවී පීලි එකිනෙකටනමුත් නැගෙන්නේකොචියේ හන්දම පමණිදඩස් දඩස් දඩස් දඩස්
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
ඔය ඔක්කෝම බස් යන්නේ ඉතින් මහ පාරෙනේ...එතකොට අර එක්ස්ප්‍රස්වේ එකේ යන බස් වගේ වෙන්නේ මොකක්ද උපේක්ෂා...දික්කසාදෙද?
ReplyDeleteඕක මම අහලා තියෙනවා මෙන්න මේ විදිහට
ReplyDeleteආදරය කිරීම බසයක යාමක් වැනිය ..
අකමැතිනම් අතරමගදී බැස යා හැක ..
විවාහය ගුවන් යානයක යාමක් වැනිය
අකමැති මුත් අතරමගදී බැස යා නොහැක.
අවශ්‍ය නම් පමනක් ට්‍රාන්සිට් එකකදී පමනක් විවාහයෙන් පැන ගත හැක...
Deleteටිකට් නොගෙන ගියොත් නං ආයෙ හොඳ බස්සෙකකට නගින්න පුළුවන්.
ReplyDeleteබැස්සොත් - යලි
ReplyDeleteහොඳ බසයකට නගිනු බැරි///
ඒවගැන නං ෂුවර් නෑ සමාර අය මගින් බැහැල ඒ ගමන්ම කලිං එකටත් වඩා හොද ඒවැයි යනව...
හෙක් හෙක්
අපි නම් තාම පොඩි ළමයි ...
ReplyDeleteපව් :P
Deleteහෙක්
ReplyDeleteආදරයයි විවාහයයි
එකිනෙකට සමාන්තර
රේල් පීලි දෙකක් වගේ
ජීවිතය කියන කෝච්චිය
එහාට මෙහාට ගියද
කොතෙකුත් ඒ පීලි මතින්
පීලි නම් එක නොවේ
කිසි කලෙක කිසිම විට
විටෙක පරද අතර
ඇක්සලය හා
මුමුනාවී පීලි
එකිනෙකට
නමුත් නැගෙන්නේ
කොචියේ හන්දම පමණි
දඩස් දඩස් දඩස් දඩස්