Wednesday, September 3, 2014

77. බිඳුණු බැඳුම



ඔබ
වැඩිම දේ පැවසුවේ..
කිසිත් නොදෙඩු
කාලයෙයි...

9 comments:

  1. //ඔබ
    වැඩිම දේ පැවසුවේ..
    කිසිත් නොදෙඩු
    කාලයෙයි...//
    ඒකනම් ඇත්ත.... ගොඩක්ම දේවල් කියනවා.....

    ReplyDelete
  2. මම ඇස් වලින් කියපු දේවල් එමටයි
    කිසිදා එපා නොවෙන.....
    බලා සිටියාට දෑස් නොරිදෙන...
    සිතුවමත්
    ඔබමයි...!

    ReplyDelete
  3. ඔබ මුවගින් නොදෙඩු
    දෙනෙතින් දොඩමළු
    හෝරා ඉතිරෙයි ඇතුළු හිතේ...
    එනමුදු සොඳුරේ - ඔබ යලි එනතුරු
    කැවෙනා දෙනයන හඬා වැටේ

    ReplyDelete
  4. කෙටියි ඒ වුනාට එල ද බ්‍රා

    ReplyDelete
  5. ඒක තේරුම් ගන්න පරක්කු උන එකනේ ප්‍රශ්ණේ..

    ReplyDelete
  6. You say it best..when you say nothing at all ...
    ලස්සන අදහසක්.. short and sweet..

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...