ඒ ගමන ආදර ඇරියස් එක උස්මුරුත්තාවට ඇවිත් වගේ.දවසට පොස්ට් දෙක තුන දාන්න ගත්තෙ.
හිතුන.. ලිව්වා.. පොස්ට් කළා...වැඩිය මොකටද හිතන්නේ... මේක රටේ ආර්ථිකය රඳාපවතින කාරණාවක් නොවෙනකොට?හි.. හි... බැනපල්ලා මට ඉතිං
බොලගේ හුට පටබ්ලොගේ ලට පටකියවන්නේ පට පටකොහොමදැයි මගේ කටමොකෑ දුම්මල වරම ගත්ත කට්ටඩියා වගේ, බොලා බොලොග් මැරතන්ද? :D
බැනපල්ලා මට තව ඉතිං
හුටපට පටලවන්එක දිගට කවි ගලපන්අපිට රට පටලන්මෙන්න මූ දුවනවා මැරතන්මිනි කවිය රස පිරිමම කැමති කවි කැටගරිවැඩ ගොඩක එරි එරිඉඳිද්දිත් කියවමි කොහොමහරි
කියෝපන් බස්සියේ ලිව්වේ මං හදිස්සියේ ඒක නොවැ පිස්සියේ බනින්නේ මුන් ඇවිස්සියේ !
මට අරහන් මේ කවි බොටත් එපා වෙයන් කවදා හරි
හැක්. :D
ඇරපන් මැලේ උඹෙ කට..දාන්නං පුළුවන් දෙයක් ඕකට...
බොට අරහං කවි හින්ද උඹට හරි ලැබෙන දෙයක් හරි දාගන් කට ඇරි !
ඇත්තම තමා හප්පේ!! ;)
//කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...//කියෙව්වා...හිතුවා..කොමෙන්ට් කෙටුවා...හෙටත් එනෝ....ජ ය වේ වා !!!!
අනේ ඔය ලොකු ලොකු ආදුරුස මොකට අහනවද? හි.. හි... කෝ බනින්නේ නැද්ද?
හික්ස්.... ආචර මුටපට එකක් දෙකක් නෙවේ නැතුවම හිටයත් පාඩුවක් නෑ...ඒ තරං අරහං
එව්වා ආදරම නෙවෙයි අනේ... හුටපට!
පට්ටමයි පට පට සිතුනි කව දුටු විට තෝන්තුයි සිතගතනිසාවෙන් හුට පට :)))
කියාපන් මට නොදැකම හුටපට බැලුවද වට පිට මුන් බනිනවා මට!
මෙහෙමයි..හුටපට අරන් එහේ මෙහේ ඇවිදින්න එපා...ගෙදර හුටපට ගෙදර තියලාකන්තොරු හුටපට කන්තොරුවේ තිබ්බාම..අඩුම ගානේ..ඔය ස්ථාන දෙක අතර ගමන් කරන කාල වකවානුවේවත්..ඔහේට ඔය හුට පට වලින් බේරෙන්න පුලුවනි නිසා...නැත්නම්.....අම්මලාට කියන්නකො දැන්ම බැහැය කියලාඑතකොඅට එක හුටපටයක් අහවරයි..හෙක් හෙක්....
අන්න නියමයි.... ලෝක වෙන වෙනම මේන්ටේන් කිරිල්ල... ඇත්තටම මමත් ඔහොම කරනවා වෙලාවකට... නෑ නෑ හුටපට නෙවෙයි, ගෙදරත් අනිත් තැනුත් වෙන් වෙන්ව තියාගන්න එක.
There isn't anything .......to comment.
Yes I know, nothing to comment on for such things :-)
අනේ මන්දා බං උඹ හැබෑ ජීවිතෙයි, නිර්මාණ ජීවිතෙයි එකට අනලා මේකෙ දාන හන්දා කමෙන්ට් කරන්නත් බයයි.
හැබෑ ජිවිතේ උනත්, නිර්මාණයක් උනත් ලැබෙන ප්‍රතිචාරය මම පර්සනලි නොගෙන වැඩකරන්නේ හෙන්රි. කියන්න ඕනෙම දෙයක්. මේක හැබෑ ජිවිතේ ගැනද, නැත්තම් නිර්මාණයක්ද කියන එක මට එතරම් වැදගත් නැහැ. I wont judge anyone like that
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
ඒ ගමන ආදර ඇරියස් එක උස්මුරුත්තාවට ඇවිත් වගේ.දවසට පොස්ට් දෙක තුන දාන්න ගත්තෙ.
ReplyDeleteහිතුන.. ලිව්වා.. පොස්ට් කළා...
Deleteවැඩිය මොකටද හිතන්නේ... මේක රටේ ආර්ථිකය රඳාපවතින කාරණාවක් නොවෙනකොට?
හි.. හි... බැනපල්ලා මට ඉතිං
බොලගේ හුට පට
ReplyDeleteබ්ලොගේ ලට පට
කියවන්නේ පට පට
කොහොමදැයි මගේ කට
මොකෑ දුම්මල වරම ගත්ත කට්ටඩියා වගේ, බොලා බොලොග් මැරතන්ද? :D
බැනපල්ලා මට තව ඉතිං
Deleteහුටපට පටලවන්
ReplyDeleteඑක දිගට කවි ගලපන්
අපිට රට පටලන්
මෙන්න මූ දුවනවා මැරතන්
මිනි කවිය රස පිරි
මම කැමති කවි කැටගරි
වැඩ ගොඩක එරි එරි
ඉඳිද්දිත් කියවමි කොහොමහරි
කියෝපන් බස්සියේ
Deleteලිව්වේ මං හදිස්සියේ
ඒක නොවැ පිස්සියේ
බනින්නේ මුන් ඇවිස්සියේ !
මට අරහන් මේ කවි
ReplyDeleteබොටත් එපා වෙයන් කවදා හරි
හැක්. :D
Deleteඇරපන් මැලේ උඹෙ කට..
Deleteදාන්නං පුළුවන් දෙයක් ඕකට...
බොට අරහං කවි
Deleteහින්ද උඹට හරි
ලැබෙන දෙයක් හරි
දාගන් කට ඇරි !
ඇත්තම තමා හප්පේ!! ;)
ReplyDelete//කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...//
ReplyDeleteකියෙව්වා...
හිතුවා..
කොමෙන්ට් කෙටුවා...
හෙටත් එනෝ....
ජ ය වේ වා !!!!
අනේ ඔය ලොකු ලොකු ආදුරුස මොකට අහනවද? හි.. හි... කෝ බනින්නේ නැද්ද?
Deleteහික්ස්.... ආචර මුටපට එකක් දෙකක් නෙවේ නැතුවම හිටයත් පාඩුවක් නෑ...
ReplyDeleteඒ තරං අරහං
එව්වා ආදරම නෙවෙයි අනේ... හුටපට!
Deleteපට්ටමයි පට පට
ReplyDeleteසිතුනි කව දුටු විට
තෝන්තුයි සිතගත
නිසාවෙන් හුට පට :)))
කියාපන් මට
Deleteනොදැකම හුටපට
බැලුවද වට පිට
මුන් බනිනවා මට!
මෙහෙමයි..
ReplyDeleteහුටපට අරන් එහේ මෙහේ ඇවිදින්න එපා...
ගෙදර හුටපට ගෙදර තියලා
කන්තොරු හුටපට කන්තොරුවේ තිබ්බාම..
අඩුම ගානේ..
ඔය ස්ථාන දෙක අතර ගමන් කරන කාල වකවානුවේවත්..
ඔහේට ඔය හුට පට වලින් බේරෙන්න පුලුවනි නිසා...
නැත්නම්.....
අම්මලාට කියන්නකො දැන්ම බැහැය කියලා
එතකොඅට එක හුටපටයක් අහවරයි..
හෙක් හෙක්....
අන්න නියමයි.... ලෝක වෙන වෙනම මේන්ටේන් කිරිල්ල... ඇත්තටම මමත් ඔහොම කරනවා වෙලාවකට... නෑ නෑ හුටපට නෙවෙයි, ගෙදරත් අනිත් තැනුත් වෙන් වෙන්ව තියාගන්න එක.
DeleteThere isn't anything .......to comment.
ReplyDeleteYes I know, nothing to comment on for such things :-)
Deleteඅනේ මන්දා බං උඹ හැබෑ ජීවිතෙයි, නිර්මාණ ජීවිතෙයි එකට අනලා මේකෙ දාන හන්දා කමෙන්ට් කරන්නත් බයයි.
ReplyDeleteහැබෑ ජිවිතේ උනත්, නිර්මාණයක් උනත් ලැබෙන ප්‍රතිචාරය මම පර්සනලි නොගෙන වැඩකරන්නේ හෙන්රි. කියන්න ඕනෙම දෙයක්. මේක හැබෑ ජිවිතේ ගැනද, නැත්තම් නිර්මාණයක්ද කියන එක මට එතරම් වැදගත් නැහැ. I wont judge anyone like that
Delete