කියනු බැරි විඩාවදපුරුදු වීමටබැරිකමක් නැත
හැමදාම එය නොගිනියහැකි තරම් වනු වලක්වනු බැරි...
ඔබ ගෙට එනතුරාබලා සිටි....විඩාවට පත් මා නෙතුකියයි මට.....'ඔයාට පුරුදුනේ දැන්'
පුරුදු වීමට නම් සිදුවෙයි අකමැත්තෙන් වුනත් මේ ලංකාවනේ
ලංකාව පමණක් නොවේ රට කුමක් වුවත් 'ගති' ලාංකික අපි පුල්ලි නොම වෙනස් වන කොටියෝය කැලේ හැරී
අසාධාරනයි
අනිවා!
තව සතියක් දෙකක් ඉවසන්නකෝ..
ඒ මොකද අප්පේ ඒ??? මොකක් හරි සුනාමියක්වත් එනවද? නැත්තම් චන්දයක්? චෑ ... චෑ ... දෙකම එකයි නේ
මට දැන් පුරුදුයි විඩා මතින් නැගෙන හීනහුස්ම පොදක නැගලාඈතට ඈතටපාව යන හැටිබාලාගෙන ඉන්නපණ තියෙන කල්හද ගැහෙන කල්එකදිගටඑකම ලෙසමම රොබෝඋඹ බබෝ
මම රොබෝ නම් කොතරම් අගනේද?ඔබ රොබෝ නිසාවෙන් රොබෝවෙක් වෙන්න බැරි මම විඳිමි - අමාරුව
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
කියනු බැරි විඩාවද
ReplyDeleteපුරුදු වීමට
බැරිකමක් නැත
හැමදාම එය
Deleteනොගිනියහැකි තරම්
වනු වලක්වනු බැරි...
ඔබ ගෙට එනතුරා
ReplyDeleteබලා සිටි....
විඩාවට පත් මා නෙතු
කියයි මට.....
'ඔයාට පුරුදුනේ දැන්'
පුරුදු වීමට නම් සිදුවෙයි
ReplyDeleteඅකමැත්තෙන් වුනත්
මේ ලංකාවනේ
ලංකාව පමණක් නොවේ
Deleteරට කුමක් වුවත්
'ගති' ලාංකික අපි
පුල්ලි නොම වෙනස් වන
කොටියෝය කැලේ හැරී
අසාධාරනයි
ReplyDeleteඅනිවා!
Deleteතව සතියක් දෙකක් ඉවසන්නකෝ..
ReplyDeleteඒ මොකද අප්පේ ඒ??? මොකක් හරි සුනාමියක්වත් එනවද? නැත්තම් චන්දයක්? චෑ ... චෑ ... දෙකම එකයි නේ
Deleteමට දැන් පුරුදුයි
ReplyDeleteවිඩා මතින්
නැගෙන හීන
හුස්ම පොදක
නැගලා
ඈතට ඈතට
පාව යන හැටි
බාලාගෙන ඉන්න
පණ තියෙන කල්
හද ගැහෙන කල්
එකදිගට
එකම ලෙස
මම රොබෝ
උඹ බබෝ
මම රොබෝ නම්
Deleteකොතරම් අගනේද?
ඔබ රොබෝ නිසාවෙන්
රොබෝවෙක් වෙන්න බැරි
මම විඳිමි - අමාරුව