අහෝ දුකකි !
ඉරකි තිතකි
සමනලයෙක් වන්නේ දිනකදිදළඹුවෙක්මයි විසලොමින් පිරිලස්සනට දිලුනත් උගේ පෙතිදළඹුවාමයි නොවේද ඌ සකිසිතද කතරක තනිවූ විටදිමිරිඟුවක් සොඳ අගේ ඇතිහමුවූ කලෙක සිත නැවතිමොටද කෙම්බිම් අගේ නැති
අයියෝ සල්ලි.
අන් ලියන් සමනලුන් ඉගිලවද්දී සයනයේ මම තවම කොට්ට්ටයක් බදාගෙන
කමක් නෑ යුද්ධේ දිනන්නේ...
ගාණක් නෑ උපේක්ෂා, වනල වනල ඇතිවුනාම එයා ආපහු ඒවි නොවැ.
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
අහෝ දුකකි !
ReplyDeleteඉරකි තිතකි
Deleteසමනලයෙක් වන්නේ දිනකදි
ReplyDeleteදළඹුවෙක්මයි විසලොමින් පිරි
ලස්සනට දිලුනත් උගේ පෙති
දළඹුවාමයි නොවේද ඌ සකි
සිතද කතරක තනිවූ විටදි
මිරිඟුවක් සොඳ අගේ ඇති
හමුවූ කලෙක සිත නැවති
මොටද කෙම්බිම් අගේ නැති
අයියෝ සල්ලි.
ReplyDeleteඅන් ලියන් සමනලුන් ඉගිලවද්දී
ReplyDeleteසයනයේ මම තවම
කොට්ට්ටයක් බදාගෙන
කමක් නෑ යුද්ධේ දිනන්නේ...
ReplyDeleteගාණක් නෑ උපේක්ෂා, වනල වනල ඇතිවුනාම එයා ආපහු ඒවි නොවැ.
ReplyDelete