සැබෑම ආදරය...
කිසිවක් ඉල්ලන්නේවත්,
කිසිවක් නොලද මුත්
අඩුවන්නේ වත් -
මියයන්නේවත් නැත...
කිසිවිට
වෛරයට පෙරලෙන්නේද නැත..
දුර අමතක වන්නේවත්
ළඟ සිටියද අගය අඩුවන්නේවත් නැත..
"සැබෑම ආදරය"
අවංක හා පිරිසිඳුය
පුදුම හිතෙන තරම්
අව්‍යාජ,
අහිංසකය ...........................!
ප්‍රශ්නය - ඒ ආදරය තියෙන්නේ කොහෙද?
ReplyDeleteමාතෘකාව බැලුවද? හි.. හි..
Deleteකදිම ලියවිල්ලක්..
ReplyDeleteමාතෘකාව සියල්ලටම වඩා අපූරුයි ..
ස්තුතියි
Deleteමං අහන්න හිටිය ප්‍රශ්නය ඉවාන් අහල.
ReplyDelete:)
DeleteMam post eka mage fb eke status ekak widiyata danawa kamak na ne
ReplyDeleteah! Oyage blog eke namath ekka
මළසේක කිව්වලු...
Deleteඉඩම් කෑල්ලක් තිබ්බට ඔය මුණුපොත නම් මම වැඩිය වාසය කරන ඉසව්වක් නෙවෙයි. බ්ලොග් එකේ ලින්කුව ඕනෙම නැත්තම් අයින් කරන්න.
මං අහන්න හිටී ප්‍රශ්ණය හැලප අයියා අහලා..
ReplyDeleteජ ය වේ වා !!!
සැබෑ ආදරේ තියෙන්නේ සුරඟන කතා වල නෙවේ
ReplyDeleteඔව්.... අපි කොතරම් සුරංගනා කතා වලින් ඈතද ?
Deleteසැබෑ ආදරය සැබෑම වෛරයට පෙරලෙන්නේ නෑ කියලා ෂුවර්ද?
ReplyDeleteමම කිව්වේ වෛරයට පෙරලෙන්නේ නැහැ කියල විතරයි.. ඒක සැබෑම වෛරයක්ද කියල කියන්න නම් ලේසි නැහැ...
Deleteඑහෙම ආදරයක් හොයා ගන්න එකයි අමාරුව..
ReplyDeleteවෙයිරය නෙමෙයි වෛරය වෙන්න ඕන..
ලියාගන්න බැරිතැන ඔන්නොහෙ කියල ලියල දැම්ම.. හදන්නම්
Deleteමේක ලේබල් කරපං අභව්‍ය කතා කියල....:)
ReplyDeleteහි.. හි....
Deleteඔය කිව්වේ..... ඇයි රවියෝ... එකට වසබිල මැරෙන එක විතරද සැබෑ ආදරය ආ?
ඔය ආදරේ බලාපොරොත්තුවෙන් කව්රුත් හීන දකිනවා. ඒත් ඒවා හීනම තමා..මේක දැකපු ගමන් මටත් හිතට ආවෙ ඉවාන් අයිය අහපු ප්‍රශ්නෙම
ReplyDeleteතමා
:-)
Deleteගොඩක් දේවල් සාපේක්ෂයි.... හැබැයි එහෙම කියල නිරපේක්ෂ දේවල් නැහැ කියන්න බැහැ නේ..
එකඟයි. සැබෑ ආදරය යනු ආශාව හෝ ආත්මාර්ථය නොවේ.
ReplyDeleteඑය සොයාගැන්ම උගහටය.
නිකිණි සෙවීම වාගේමැයි.
ඒකනේ බස්සි... මුන් ඔක්කොම අහනවා මේක තියෙන්නේ කොහෙද කියල...
Deleteඇයි දෙය්යනේ අපි අමුර්තය ගැන කියනවා, උපමා කරනවා.... උන් එකෙක්වත් අමුර්තය දැකල තියෙනවද? හි.. හි..
:-)
ReplyDeleteඑහෙම ආදරයක් තියෙනවා.. බව්වෝ ලඟ.. කිසිම කොන්දේසියක් නැතුව..
ReplyDeleteඒ කොන්දේසි විරහිත ආදරේ උන් තේරුම් ගන්නකල්, ඌත් ආදරේ බලාපොරොත්තුවෙන් යම් යම් දේවල් කරනවා.. නැද්ද?
Delete