Monday, March 2, 2015

155. ශිශිර නිද්‍රාවෙන් ?




යතුරු සිදුරකින් වෑස්සෙමි
ඔබේ පපුතුරට..

බෙහෙත් ඔරුවක්ව හොවාගමි
දෙඅත් බැඳ එක්කොට...

නිද්‍රා හැර අවදිවනු මැන
මේ කුරිරු 'සරණ බැඳුමෙන්'

ඉක්මනට !



16 comments:

  1. Replies
    1. මන්චි නයිස්?

      ඉස්තුතියි...

      Delete
  2. මං නං ඒ නින්දට කැමති.. හැබැයි ඇහැරෙන්නෙම නැතුව ඉන්න තියෙනවනම් විතරයි.. හී..හී..

    ReplyDelete
    Replies
    1. ඒ නින්ද දරුණු වේදනාවක් අනෙකාට දෙන... හිතල තියෙනවද ඒ ගැන??

      Delete
  3. මෙව්වාට කමෙන්ට් කරන්න බැහැ ඕයි....!

    ReplyDelete
    Replies
    1. මම නොකියා හිටපු එක චෙෆාකි කෙලින් ම කියල ... :D

      Delete
    2. +++++++++++ මමත් එකගයි හැක්

      Delete
    3. චෙෆාකි : ප්‍රොෆයිල් එකෙන් බැරි ගතියක්ද තියෙන්නේ? නැත්තම් මොකද්ද අවුල? කවුරු මෙව්වා පර්සනල් ගන්නවද?
      පැතුම්: දී කිරට බළල්ලු 'කදව් කදව්' ගානවා වගේ...
      සහෝදර: අනේ අනේ... මොකද මේ කට්ටියටම වෙලා තියෙන්නේ ඈ

      Delete
    4. අවුල තමයි කමෙන්ට් කරන්න බැරි එක උපේ....! පර්සනල් ගන්න තහනම්ද ඈ..?

      Delete
    5. Nothing personal.... හිතෙන දෙයක් 'ඩෝන්' ගාල ලියලා දාන්න. කවුරු දකින්නද.. කවුරු බලන්නද?

      Delete
  4. අනේ මන්දා.... හා කියලත් බෑ.. බෑ කියලත් බෑ...

    ReplyDelete
    Replies
    1. මොකද දැන් හා කියන්න බැරි? ඇයි බෑ කියන්නේ නැත්තේ හැබෑට?

      Delete
  5. හ්ම්.. කුරිරු නම් ඉක්මන කරන එක තමයි හොඳ..

    ReplyDelete
    Replies
    1. ආදරේ නම් හෙමිට තමයි මරන්නේ.... අහලා නැද්ද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...