මේක නම් තේරුණේ නෑ..
නොතේරුණත් බැරිද තේරුනා වගේ ඉන්ට?
තත්පරෙන් කොටසක්වැයනොවූ තීරණයජීවිතෙන් කොටසක්නොවේ මුලු ජීවිතයකිති කවන අපූරුව..?
නියමයි... ස්තුතියි
පිංතූරෙත් මරු ඈ....!
මම ආස ජාතියේ පින්තුරයක්....
මම......??? අනේ මන්දා??පට්ට...
මම ගැන කියනු කුමකට?
නැව.................
හුළඟක් නැතුව ලතවෙන? හුළඟට බියෙන් හකුලන??
මේවා කියවන්න එනවට ඇක්චුවලි බුවල්ලෙන් ගහන්න ඕනේ,, පිටු දෙක තුනක් ලියන වරකා හෑලි නම් කියවත්හැකි මේ පේලි දෙක තුන කියවන්න ගියාම පණ යනවනේ :((((
කැඩුණු බුවල්ලක කෑලි එව්වොත් අලුත් එකක් එවන්නම්? කතා ලියන්න නේද? හ්ම්ම් හ්ම්ම්ම් නොතේරී තේරුනා මගේ කවියේ ප්‍රතිභාව!
ඇනුන මොහොතට වඩා රිදවන..කියවන මොහොතදහ පාරක් විතර කියවන්න වෙනතේරුම් ගන්න වෙහෙසෙනකවි නොලිය බැරිද කතාවක්ලියන්නට නුවර කුමරියේ..- කවි කියවා වෙහෙසට පත් මල්කොබා -
ඔයාට නම් මෙව්වා කියවන්න ගිහින් සෑහෙන තුවාල සිද්ද වෙලා වගේ... හරි හරි... බැරි වැඩ නොකරන් කොබෝ කියලා කියල තියෙනවනේ
කෝ බං සුරංගනා කතාව ?
කාක්කා ගෙනිච්චා!
තනි වංචාවක්නෙ කරලා තියෙන්නේ ... මහා මාඤ්ඤමික කවියක් වෙනුවට ටිකක් මාඤ්ඤමික කතාවක් බලන්න ආපු අපිව අනාථ කරලා ...මොනවා වුනත් ඔය පින්තුරේට මම කැමතියි ...
වංචාවක් උනත් කලාවට කරන්න ඕනේ.. නැද්ද පැතුම්? ආයේ මොනවා කියන්නද.. අන්න එහෙම තමයි. ඔබ නිවැරදියි.
තේරුනේ නැහැ වස්තුවේ.
ගණන් ගන්න එපා අනේ...
පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...http://camarawenehalokaya.blogspot.com
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
මේක නම් තේරුණේ නෑ..
ReplyDeleteනොතේරුණත් බැරිද තේරුනා වගේ ඉන්ට?
Deleteතත්පරෙන් කොටසක්
ReplyDeleteවැයනොවූ තීරණය
ජීවිතෙන් කොටසක්
නොවේ මුලු ජීවිතය
කිති කවන අපූරුව..?
නියමයි... ස්තුතියි
Deleteපිංතූරෙත් මරු ඈ....!
ReplyDeleteමම ආස ජාතියේ පින්තුරයක්....
Deleteමම......??? අනේ මන්දා??
ReplyDeleteපට්ට...
මම ගැන කියනු කුමකට?
Deleteනැව.................
ReplyDeleteහුළඟක් නැතුව ලතවෙන? හුළඟට බියෙන් හකුලන??
Deleteමේවා කියවන්න එනවට ඇක්චුවලි බුවල්ලෙන් ගහන්න ඕනේ,, පිටු දෙක තුනක් ලියන වරකා හෑලි නම් කියවත්හැකි මේ පේලි දෙක තුන කියවන්න ගියාම පණ යනවනේ :((((
ReplyDeleteකැඩුණු බුවල්ලක කෑලි එව්වොත් අලුත් එකක් එවන්නම්? කතා ලියන්න නේද? හ්ම්ම් හ්ම්ම්ම් නොතේරී තේරුනා මගේ කවියේ ප්‍රතිභාව!
Deleteඇනුන මොහොතට වඩා රිදවන..
ReplyDeleteකියවන මොහොත
දහ පාරක් විතර කියවන්න වෙන
තේරුම් ගන්න වෙහෙසෙන
කවි නොලිය බැරිද කතාවක්
ලියන්නට නුවර කුමරියේ..
- කවි කියවා වෙහෙසට පත් මල්කොබා -
ඔයාට නම් මෙව්වා කියවන්න ගිහින් සෑහෙන තුවාල සිද්ද වෙලා වගේ... හරි හරි... බැරි වැඩ නොකරන් කොබෝ කියලා කියල තියෙනවනේ
Deleteකෝ බං සුරංගනා කතාව ?
ReplyDeleteකාක්කා ගෙනිච්චා!
Deleteතනි වංචාවක්නෙ කරලා තියෙන්නේ ... මහා මාඤ්ඤමික කවියක් වෙනුවට ටිකක් මාඤ්ඤමික කතාවක් බලන්න ආපු අපිව අනාථ කරලා ...
ReplyDeleteමොනවා වුනත් ඔය පින්තුරේට මම කැමතියි ...
වංචාවක් උනත් කලාවට කරන්න ඕනේ.. නැද්ද පැතුම්? ආයේ මොනවා කියන්නද.. අන්න එහෙම තමයි. ඔබ නිවැරදියි.
Deleteතේරුනේ නැහැ වස්තුවේ.
ReplyDeleteගණන් ගන්න එපා අනේ...
Deleteපෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
ReplyDeletehttp://camarawenehalokaya.blogspot.com