මදුරුවෝ මරන්නවත් බැරිද???
පව්ද ?
අපේ ග්‍රාමසේවකත් කිව්ව .. . .
එයත් එදාට නිවාඩුද ?
නෑ එයටත් බාගෙට පිස්සු .. හක හක හක
ආ.. ඔයාලගේ ග්‍රාමසේවක නේද? පිස්සු නොහැදෙයිද ඒ උන්දැට?
මාසේ පෝයට විතරද??
හතර පෝයට?
කලින්දා පව් වැඩිපුර අරන් ස්ටොක් කරමු
හි.. හි... නියම උත්තරේ
පවට පින දෙන්න බැරිය..
අස්සයා පුන්නක්කු ළඟට ගෙනයා හැකිය. පෙවිය නොහැකිය
පට්ට! :D
විටෙක එලෙසය... තව විටෙක විපට්ටය
එහෙමද? මම හිතුවා CLOSED බෝඩ් එක දාලා තියෙන්නේ හෝ ගාලා පව් කරනවා ඇති කියලා ඇතුලට වෙලා. :D
ප්‍රසිද්ධියේ පව් කිරීම අත්හිටුවන නිල නිවේදනය. ඉන්පසුව පුරුදු විදිය
පෝයටලු බිස්නස් වැඩි..
බිස්නස් වැඩි නිසා වැහුණු ඉදිරිපස දොරටුව
අනිත් දවස් වලට කමක් නැද්ද?
නිල වශයෙන් හැකි / නොහැකි දවස්
හැක්, බිත්තර විතරක් කනවා
බිත්තර හැදෙන්නේ ගස් වලද?ඉවාන්, මම ලේ ළඟදී ඔය වගේම කතාවක් ඇහුව නේ. අපි දන්නා අඳුනන ආන්ටි කෙනෙක් කිව්වා, හාමුදුරු නමක් දේශනා කලාය කියල බිත්තර කියන්නේ එළවලුවක්ය කියලා. ප්‍රාණයක් නැති නිසා ලු... මට හිනාව නතර කරගන්න දත් මදිනවා වගේ අංගචලනයක් දක්වන්න වෙච්ච එකම තමයි එතන වෙච්ච එකම ජෝක් එක!
//පෝයටපව්කරනුනොලැබේ..//මේ පචයට වඩා ලොකු පවක් තවත් තිබේද?
එක පචයක් වසන්න තව පච වැලක් කීමට පසුබට නොවීම?
පෝස්ට් එකක් දාන්න පුදුම ලේසියක්නෙ බොලේ තියෙන්නෙ...
කියල වැඩක් නෑ .. මෙන්න ඉගෙන ගන්නවනම් සිස්ටම් ...
කඩයක් වහන එකත් අරින එකත් අපිට නිවුස් එකක් තමයි. හි.. හි... සිරා: ඔයාගේ අර 'ඉයාව්' මාසේ ඉවර උනා නේද? අපරාදේ... ඉයාව්!! පැතුම්: ඔයාගේ අර කුලප්පු සින්දුවට වඩා මේක නම්බුකාරයි. ඒකෙන් කොතරම් දෙනා නරකට පෙළඹුනාද ? කි දෙනෙක් බීමට ඇබ්බැහි උනාද? කි දෙනෙක් නොමග ගියාද?කඩේ වහල... හෙට එන්ට
තාම වහල ද ....?
උදෙන්ම එන්න කිව්වම මෙතන 7 වෙනකොට දොරට හේත්තු වෙලා ඉන්නවා.. හැප් කිව්වේ! උදෙන් කියන්නේ ළමයෝ ඔය 10ට 11ට විතර.
අපිටනම් පෝය ගෙවුනා.
හැබෑද? මම හිතුව හඳ මෝරලා මල් පීදිලා තිබ්බ හින්ද තාමත් පෝය කියල. ෂරි ෂරි.... උම්බ කියනවා කියන්නේ නල්ල ෂරි.... කඩේ ඇරියා.... කෝ බොලේ කට්ටිය? නුවර ගිහිල්ලද රැස්සිමට?
පව් කල් දමා ඇත ඩීප් ෆ්‍රීසරයේ.මැරුවෙ අපි නෙමෙයි නිසාඇත්තටම ඒ පව් නොවෙයි, පිං!'' ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය''
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
මදුරුවෝ මරන්නවත් බැරිද???
ReplyDeleteපව්ද ?
Deleteඅපේ ග්‍රාමසේවකත් කිව්ව .. . .
ReplyDeleteඑයත් එදාට නිවාඩුද ?
Deleteනෑ එයටත් බාගෙට පිස්සු .. හක හක හක
Deleteආ.. ඔයාලගේ ග්‍රාමසේවක නේද? පිස්සු නොහැදෙයිද ඒ උන්දැට?
Deleteමාසේ පෝයට විතරද??
ReplyDeleteහතර පෝයට?
Deleteකලින්දා පව් වැඩිපුර අරන් ස්ටොක් කරමු
ReplyDeleteහි.. හි... නියම උත්තරේ
Deleteපවට පින දෙන්න බැරිය..
ReplyDeleteඅස්සයා පුන්නක්කු ළඟට ගෙනයා හැකිය. පෙවිය නොහැකිය
Deleteපට්ට! :D
ReplyDeleteවිටෙක එලෙසය... තව විටෙක විපට්ටය
Deleteඑහෙමද? මම හිතුවා CLOSED බෝඩ් එක දාලා තියෙන්නේ හෝ ගාලා පව් කරනවා ඇති කියලා ඇතුලට වෙලා. :D
ReplyDeleteප්‍රසිද්ධියේ පව් කිරීම අත්හිටුවන නිල නිවේදනය. ඉන්පසුව පුරුදු විදිය
Deleteපෝයටලු බිස්නස් වැඩි..
ReplyDeleteබිස්නස් වැඩි නිසා වැහුණු ඉදිරිපස දොරටුව
Deleteඅනිත් දවස් වලට කමක් නැද්ද?
ReplyDeleteනිල වශයෙන් හැකි / නොහැකි දවස්
Deleteහැක්, බිත්තර විතරක් කනවා
ReplyDeleteබිත්තර හැදෙන්නේ ගස් වලද?
Deleteඉවාන්, මම ලේ ළඟදී ඔය වගේම කතාවක් ඇහුව නේ. අපි දන්නා අඳුනන ආන්ටි කෙනෙක් කිව්වා, හාමුදුරු නමක් දේශනා කලාය කියල බිත්තර කියන්නේ එළවලුවක්ය කියලා. ප්‍රාණයක් නැති නිසා ලු... මට හිනාව නතර කරගන්න දත් මදිනවා වගේ අංගචලනයක් දක්වන්න වෙච්ච එකම තමයි එතන වෙච්ච එකම ජෝක් එක!
//පෝයට
ReplyDeleteපව්
කරනු
නොලැබේ..//
මේ පචයට වඩා ලොකු පවක් තවත් තිබේද?
එක පචයක් වසන්න තව පච වැලක් කීමට පසුබට නොවීම?
Deleteපෝස්ට් එකක් දාන්න පුදුම ලේසියක්නෙ බොලේ තියෙන්නෙ...
ReplyDeleteකියල වැඩක් නෑ .. මෙන්න ඉගෙන ගන්නවනම් සිස්ටම් ...
Deleteකඩයක් වහන එකත් අරින එකත් අපිට නිවුස් එකක් තමයි. හි.. හි...
Deleteසිරා: ඔයාගේ අර 'ඉයාව්' මාසේ ඉවර උනා නේද? අපරාදේ... ඉයාව්!!
පැතුම්: ඔයාගේ අර කුලප්පු සින්දුවට වඩා මේක නම්බුකාරයි. ඒකෙන් කොතරම් දෙනා නරකට පෙළඹුනාද ? කි දෙනෙක් බීමට ඇබ්බැහි උනාද? කි දෙනෙක් නොමග ගියාද?
කඩේ වහල... හෙට එන්ට
තාම වහල ද ....?
ReplyDeleteඋදෙන්ම එන්න කිව්වම මෙතන 7 වෙනකොට දොරට හේත්තු වෙලා ඉන්නවා.. හැප් කිව්වේ! උදෙන් කියන්නේ ළමයෝ ඔය 10ට 11ට විතර.
Deleteඅපිටනම් පෝය ගෙවුනා.
ReplyDeleteහැබෑද? මම හිතුව හඳ මෝරලා මල් පීදිලා තිබ්බ හින්ද තාමත් පෝය කියල. ෂරි ෂරි.... උම්බ කියනවා කියන්නේ නල්ල ෂරි.... කඩේ ඇරියා.... කෝ බොලේ කට්ටිය? නුවර ගිහිල්ලද රැස්සිමට?
Deleteපව් කල් දමා ඇත
ReplyDeleteඩීප් ෆ්‍රීසරයේ.
මැරුවෙ අපි නෙමෙයි නිසා
ඇත්තටම ඒ පව් නොවෙයි, පිං!
'' ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය''