Friday, March 6, 2015

157. කඩය වසා ඇත







පෝයට
පව්
කරනු
නොලැබේ..




32 comments:

  1. මදුරුවෝ මරන්නවත් බැරිද???

    ReplyDelete
  2. අපේ ග්‍රාමසේවකත් කිව්ව .. . .

    ReplyDelete
    Replies
    1. එයත් එදාට නිවාඩුද ?

      Delete
    2. නෑ එයටත් බාගෙට පිස්සු .. හක හක හක

      Delete
    3. ආ.. ඔයාලගේ ග්‍රාමසේවක නේද? පිස්සු නොහැදෙයිද ඒ උන්දැට?

      Delete
  3. මාසේ පෝයට විතරද??

    ReplyDelete
  4. කලින්දා පව් වැඩිපුර අරන් ස්ටොක් කරමු

    ReplyDelete
  5. පවට පින දෙන්න බැරිය..

    ReplyDelete
    Replies
    1. අස්සයා පුන්නක්කු ළඟට ගෙනයා හැකිය. පෙවිය නොහැකිය

      Delete
  6. Replies
    1. විටෙක එලෙසය... තව විටෙක විපට්ටය

      Delete
  7. එහෙමද? මම හිතුවා CLOSED බෝඩ් එක දාලා තියෙන්නේ හෝ ගාලා පව් කරනවා ඇති කියලා ඇතුලට වෙලා. :D

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධියේ පව් කිරීම අත්හිටුවන නිල නිවේදනය. ඉන්පසුව පුරුදු විදිය

      Delete
  8. පෝයටලු බිස්නස් වැඩි..

    ReplyDelete
    Replies
    1. බිස්නස් වැඩි නිසා වැහුණු ඉදිරිපස දොරටුව

      Delete
  9. අනිත් දවස් වලට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නිල වශයෙන් හැකි / නොහැකි දවස්

      Delete
  10. හැක්, බිත්තර විතරක් කනවා

    ReplyDelete
    Replies
    1. බිත්තර හැදෙන්නේ ගස් වලද?

      ඉවාන්, මම ලේ ළඟදී ඔය වගේම කතාවක් ඇහුව නේ. අපි දන්නා අඳුනන ආන්ටි කෙනෙක් කිව්වා, හාමුදුරු නමක් දේශනා කලාය කියල බිත්තර කියන්නේ එළවලුවක්ය කියලා. ප්‍රාණයක් නැති නිසා ලු... මට හිනාව නතර කරගන්න දත් මදිනවා වගේ අංගචලනයක් දක්වන්න වෙච්ච එකම තමයි එතන වෙච්ච එකම ජෝක් එක!

      Delete
  11. //පෝයට
    පව්
    කරනු
    නොලැබේ..//

    මේ පචයට වඩා ලොකු පවක් තවත් තිබේද?

    ReplyDelete
    Replies
    1. එක පචයක් වසන්න තව පච වැලක් කීමට පසුබට නොවීම?

      Delete
  12. පෝස්ට් එකක් දාන්න පුදුම ලේසියක්නෙ බොලේ තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ .. මෙන්න ඉගෙන ගන්නවනම් සිස්ටම් ...

      Delete
    2. කඩයක් වහන එකත් අරින එකත් අපිට නිවුස් එකක් තමයි. හි.. හි...

      සිරා: ඔයාගේ අර 'ඉයාව්' මාසේ ඉවර උනා නේද? අපරාදේ... ඉයාව්!!
      පැතුම්: ඔයාගේ අර කුලප්පු සින්දුවට වඩා මේක නම්බුකාරයි. ඒකෙන් කොතරම් දෙනා නරකට පෙළඹුනාද ? කි දෙනෙක් බීමට ඇබ්බැහි උනාද? කි දෙනෙක් නොමග ගියාද?

      කඩේ වහල... හෙට එන්ට

      Delete
  13. Replies
    1. උදෙන්ම එන්න කිව්වම මෙතන 7 වෙනකොට දොරට හේත්තු වෙලා ඉන්නවා.. හැප් කිව්වේ! උදෙන් කියන්නේ ළමයෝ ඔය 10ට 11ට විතර.

      Delete
  14. අපිටනම් පෝය ගෙවුනා.

    ReplyDelete
    Replies
    1. හැබෑද? මම හිතුව හඳ මෝරලා මල් පීදිලා තිබ්බ හින්ද තාමත් පෝය කියල. ෂරි ෂරි.... උම්බ කියනවා කියන්නේ නල්ල ෂරි.... කඩේ ඇරියා.... කෝ බොලේ කට්ටිය? නුවර ගිහිල්ලද රැස්සිමට?

      Delete
  15. පව් කල් දමා ඇත
    ඩීප් ෆ්‍රීසරයේ.
    මැරුවෙ අපි නෙමෙයි නිසා
    ඇත්තටම ඒ පව් නොවෙයි, පිං!
    '' ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය''

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...