"ඇත්තටම රිවොල්වරයකි කොයි වෙලේ හෝ කොකා ගැස්සෙන" මේ කිව්වේ උපේක්ෂා ගැනද ?
මම කෙසේ වෙතත් ඔයාට නම් කොකා ගැස්සිලා වගේ... ප්‍රොෆයිල් පින්තුරේ සාක්කි!
හරිම භයානකයි...
මල්?
අහ් :((( හෙනටම ගැඹුරුයි වගේ
නිධාන කතාවක් කියන්න වෙයි වගේ... හි.. හි..
උණ්ඩ හය පිරී අවසනගයයි ගී එසැනිනපුබුදුවා මල්අමුණා ඇති රටාවට
එක් කානුවක් හිස්ව තබමි නිහඬ ගීයක් සැමරුමට ස්තුතියි. ඔබේ පිළිතුර ලස්සනයි
මේ මොකද්ද අප්පේ මේ ??
වෙඩි තැබීමක්? අපරාධ ස්ථානයක්? කෝපි හලක්?
ඇත්තම කියනව නං මට නං මෙක මඤ්ඤං..
ඇත්තම කිව්ව එක කොතරම් වටිනවාද.... රිවෝල්වරයක් ඕනෙද?
මෙයිට වඩා හොඳයි සීනි දාල වෙඩි තිබ්බනම්.. @ ඔය කවිය තේරුම් ගන්න උපරිම ට්‍රයි කරමින්.. :(
ඉලක්කයට තියාගන්න බැරි උනොත්??
හා...මියුසික් එකක් ඇහෙනකොට ඔය පුරවපු පතුරම්ද පත්තුවෙන්නේ ඇත්තටම....මම හිතුවේ ලංකාවේ ඇත්තෝ විවේකෙට බොන්නේ තේ කියලා..කෝපිනෙව බොන්නේ....
මියුසික් නැතුව වෙඩි තැබීම..!ලංකාවේ සහ පිටරට කියන මේ ජාති දෙක අතරින් කෝපි කොයි කුලකයටත් අයිතියි. කෝපී කියන්නේ මත්වෙන්න ගජ මිතුරෙක්!
මම හිතුවේ මල් කිව්වම් වෙන ජාතියක්, ඒත් මං මේ බැලුවේ වැඩි සීනි ප්ලේන්ටියක් නැතුව කෝපි මොකද කියල...
ගල් මල්, සල් මල්, කෙහෙල් මල්..... කෝකත් මල්..වැඩි සීනි ප්ලේන්ටි නොබොමි.
මේ වගේ කවි කියවන කොට මට නිකං මල් පිපෙයි .. කන කසයි.. වගේ හැඟීමක් තමයි එන්නේ ... අනේ මන්ද මගේ කුඩා මොලේට සම්භාව්‍ය වැඩියි ..
ඔව් ඒ වගේ තමයි.මල් පිපෙයි වෙඩි තියයි... සරලයි ගණන් ගන්න එපා පැතුම්.
මෙහාට ආපු පළවෙනි දවසෙම මොලේ මඥ්ඥන්....ජය වේවා....
කටුස්සෙක් කිව්වා නේද? කටුස්සෙක් උනහම ඔහොම නෙවෙයි ඕනේ හැටියට පාට වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ... දැන් බලන්න... (ඔහේ නෙවෙයි මෙහෙ බලන්න..!) මම කිව්වට ඔය වචනේ උනත්... අන්න රවියා ලියලා තිබ්බ හරියට... මෙව්වා මෙලෝ රහක් නැති බව මම දන්නවා... එව්වගෙන් සැලෙන කෙනෙක්ද මම? හුහ්!
කවියක් වගේ අති දරුණු..
යාන්තමට වගේ කන ළඟින් ගිහින්.. හි.. හි... ස්තුතියි යාලුවා
නගා මක්ක කියනවද මංදා....!!
මෙව්වා නොදැක්ක මේ දෑස මක්කටද කියල හිතුනද?
ane hapoi...
වෙඩි වැදුනද?
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
"ඇත්තටම රිවොල්වරයකි කොයි වෙලේ හෝ කොකා ගැස්සෙන" මේ කිව්වේ උපේක්ෂා ගැනද ?
ReplyDeleteමම කෙසේ වෙතත් ඔයාට නම් කොකා ගැස්සිලා වගේ... ප්‍රොෆයිල් පින්තුරේ සාක්කි!
Deleteහරිම භයානකයි...
ReplyDeleteමල්?
Deleteඅහ් :((( හෙනටම ගැඹුරුයි වගේ
ReplyDeleteනිධාන කතාවක් කියන්න වෙයි වගේ... හි.. හි..
Deleteඋණ්ඩ හය පිරී අවසන
ReplyDeleteගයයි ගී එසැනින
පුබුදුවා මල්
අමුණා ඇති රටාවට
එක් කානුවක්
Deleteහිස්ව තබමි
නිහඬ ගීයක් සැමරුමට
ස්තුතියි. ඔබේ පිළිතුර ලස්සනයි
මේ මොකද්ද අප්පේ මේ ??
ReplyDeleteවෙඩි තැබීමක්? අපරාධ ස්ථානයක්? කෝපි හලක්?
Deleteඇත්තම කියනව නං මට නං මෙක මඤ්ඤං..
ReplyDeleteඇත්තම කිව්ව එක කොතරම් වටිනවාද.... රිවෝල්වරයක් ඕනෙද?
Deleteමෙයිට වඩා හොඳයි සීනි දාල වෙඩි තිබ්බනම්.. @ ඔය කවිය තේරුම් ගන්න උපරිම ට්‍රයි කරමින්.. :(
ReplyDeleteඉලක්කයට තියාගන්න බැරි උනොත්??
Deleteහා...මියුසික් එකක් ඇහෙනකොට ඔය පුරවපු පතුරම්ද පත්තුවෙන්නේ ඇත්තටම....
ReplyDeleteමම හිතුවේ ලංකාවේ ඇත්තෝ විවේකෙට බොන්නේ තේ කියලා..කෝපිනෙව බොන්නේ....
මියුසික් නැතුව වෙඩි තැබීම..!
Deleteලංකාවේ සහ පිටරට කියන මේ ජාති දෙක අතරින් කෝපි කොයි කුලකයටත් අයිතියි. කෝපී කියන්නේ මත්වෙන්න ගජ මිතුරෙක්!
මම හිතුවේ මල් කිව්වම් වෙන ජාතියක්, ඒත් මං මේ බැලුවේ වැඩි සීනි ප්ලේන්ටියක් නැතුව කෝපි මොකද කියල...
ReplyDeleteගල් මල්, සල් මල්, කෙහෙල් මල්..... කෝකත් මල්..
Deleteවැඩි සීනි ප්ලේන්ටි නොබොමි.
මේ වගේ කවි කියවන කොට මට නිකං
ReplyDeleteමල් පිපෙයි ..
කන කසයි..
වගේ හැඟීමක් තමයි එන්නේ ... අනේ මන්ද මගේ කුඩා මොලේට සම්භාව්‍ය වැඩියි ..
ඔව් ඒ වගේ තමයි.
Deleteමල් පිපෙයි
වෙඩි තියයි... සරලයි
ගණන් ගන්න එපා පැතුම්.
මෙහාට ආපු පළවෙනි දවසෙම මොලේ මඥ්ඥන්....
ReplyDeleteජය වේවා....
කටුස්සෙක් කිව්වා නේද? කටුස්සෙක් උනහම ඔහොම නෙවෙයි ඕනේ හැටියට පාට වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ... දැන් බලන්න... (ඔහේ නෙවෙයි මෙහෙ බලන්න..!) මම කිව්වට ඔය වචනේ උනත්... අන්න රවියා ලියලා තිබ්බ හරියට...
Deleteමෙව්වා මෙලෝ රහක් නැති බව මම දන්නවා... එව්වගෙන් සැලෙන කෙනෙක්ද මම? හුහ්!
කවියක් වගේ අති දරුණු..
ReplyDeleteයාන්තමට වගේ කන ළඟින් ගිහින්.. හි.. හි... ස්තුතියි යාලුවා
Deleteනගා මක්ක කියනවද මංදා....!!
ReplyDeleteමෙව්වා නොදැක්ක මේ දෑස මක්කටද කියල හිතුනද?
Deleteane hapoi...
ReplyDeleteවෙඩි වැදුනද?
Delete