චාපයන් මන බඳින්නේ කෙසේද?එකම ලක්ෂ්‍යයකදී චේදනය උනත්?
දිලිසෙයි... දේදුන්නක් මෙනි,චාපයන් සරල රේඛා නොවන නිසා වෙනසයි සිතේ.. එබැවින් මනබඳියි
මටත් හිතෙන්නේ හැමෝම නම් මනබඳින චාප නෙවෙයි කියලා ...
කෙනෙකුට තවත් කෙනෙකුන් මනබඳින බවට සුත්‍රයක් තිබේද?
නෑ ඒත් ඒක සපේක්ෂයි
හැම තැනදීම නෙවෙයි නෙහ්
සැම තැනදීම නොවේ. එක තැනකදී පමණක් එකිනෙක කැපී යයි
ම්හු. එකඟ නැත.
එකඟ වන්නට බලකිරීමක් නැත. ඔබ ඉරට 'ඉර' කියද්දී තවත් අයෙක් එයට වෙනත් නමක් කියයි. එකඟතාවයක් අවශ්‍යද? චාපයන් එකිනෙක කැපෙන බව පමණක් නිරපේක්ෂයි
අපි නම් එක තැනකදී කියමුකෝ. එතකොට සියලු ස්ත්‍රියන්...
සියලු ස්ත්‍රීන් ගැන නොකියමි... අන් යමක් කියමි :-D
චාපයන් හි මනබන්දනීය භාවය සාපේක්ශයි.උදා;- ඔබට මනබන්දනීය චාපය මට අමනබන්දනීය ;-)එකම ලක්ෂ්‍යයකදී කැපෙන සේ පෙනීමද සාපේක්ශයි.
මනබන්දනිය වන්නේ සුන්දර නිසා නොවේ. වෙනස් නිසා... සාපේක්ෂව මනබඳි... එකිනෙක කැපෙන්නේ කුමන ලක්ෂ්‍යයකදී දැයි අනුමාන කළහැකිද?
මං කල්පනාකරේ ඔය කැපෙන ලක්ශය මොකක්ද කියල.. බාර් එකක් නම් වෙන්න බෑ.. ස්ත්‍රීය කියන ලක්ශයේදි වෙන්න පුළුව්වන්.
හි.. හි.... කන ළඟින්ම ගියා වගේ. නැහැ නැහැ... ස්ත්‍රිය අසලදී නොවේ...
සියළු ගැහැණුන්එකිනෙකට වෙනස්මනබඳින චපලියන්ය..
වියහැකිය වියහැකිය
අලේ මල් දල් ලෑ
කොහොම දැනගන්නද, ඔබ පුරුෂයෙක් වූවිට ??
චාපා හිටියෙ රතු රෝස එකේ නේද බොලං...
හි.. හි... ඔව් මම හිතන්නේ
එක ලක්ෂ්‍යකදි නෙවෙයි බොහෝ ලක්ෂ්‍ය වලදි..
'පිරිමිකම' නම් අනිවාර්ය ලක්ෂ්‍යයේදී!
ඔය එකම ලක්ෂ්‍යය බාර් එකද?
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
චාපයන් මන බඳින්නේ කෙසේද?
ReplyDeleteඑකම ලක්ෂ්‍යයකදී චේදනය උනත්?
දිලිසෙයි... දේදුන්නක් මෙනි,
Deleteචාපයන් සරල රේඛා නොවන නිසා වෙනසයි සිතේ.. එබැවින් මනබඳියි
මටත් හිතෙන්නේ හැමෝම නම් මනබඳින චාප නෙවෙයි කියලා ...
ReplyDeleteකෙනෙකුට තවත් කෙනෙකුන් මනබඳින බවට සුත්‍රයක් තිබේද?
Deleteනෑ ඒත් ඒක සපේක්ෂයි
Deleteහැම තැනදීම නෙවෙයි නෙහ්
ReplyDeleteසැම තැනදීම නොවේ. එක තැනකදී පමණක් එකිනෙක කැපී යයි
Deleteම්හු. එකඟ නැත.
ReplyDeleteඑකඟ වන්නට බලකිරීමක් නැත. ඔබ ඉරට 'ඉර' කියද්දී තවත් අයෙක් එයට වෙනත් නමක් කියයි. එකඟතාවයක් අවශ්‍යද? චාපයන් එකිනෙක කැපෙන බව පමණක් නිරපේක්ෂයි
Deleteඅපි නම් එක තැනකදී කියමුකෝ. එතකොට සියලු ස්ත්‍රියන්...
ReplyDeleteසියලු ස්ත්‍රීන් ගැන නොකියමි... අන් යමක් කියමි :-D
Deleteචාපයන් හි මනබන්දනීය භාවය සාපේක්ශයි.උදා;- ඔබට මනබන්දනීය චාපය මට අමනබන්දනීය ;-)
ReplyDeleteඑකම ලක්ෂ්‍යයකදී කැපෙන සේ පෙනීමද සාපේක්ශයි.
මනබන්දනිය වන්නේ සුන්දර නිසා නොවේ. වෙනස් නිසා... සාපේක්ෂව මනබඳි... එකිනෙක කැපෙන්නේ කුමන ලක්ෂ්‍යයකදී දැයි අනුමාන කළහැකිද?
Deleteමං කල්පනාකරේ ඔය කැපෙන ලක්ශය මොකක්ද කියල.. බාර් එකක් නම් වෙන්න බෑ.. ස්ත්‍රීය කියන ලක්ශයේදි වෙන්න පුළුව්වන්.
ReplyDeleteහි.. හි.... කන ළඟින්ම ගියා වගේ. නැහැ නැහැ... ස්ත්‍රිය අසලදී නොවේ...
Deleteසියළු ගැහැණුන්
ReplyDeleteඑකිනෙකට වෙනස්
මනබඳින චපලියන්ය..
වියහැකිය වියහැකිය
Deleteඅලේ මල් දල් ලෑ
ReplyDeleteකොහොම දැනගන්නද, ඔබ පුරුෂයෙක් වූවිට ??
Deleteචාපා හිටියෙ රතු රෝස එකේ නේද බොලං...
ReplyDeleteහි.. හි... ඔව් මම හිතන්නේ
Deleteඑක ලක්ෂ්‍යකදි නෙවෙයි බොහෝ ලක්ෂ්‍ය වලදි..
ReplyDelete'පිරිමිකම' නම් අනිවාර්ය ලක්ෂ්‍යයේදී!
Deleteඔය එකම ලක්ෂ්‍යය බාර් එකද?
ReplyDelete'පිරිමිකම' නම් අනිවාර්ය ලක්ෂ්‍යයේදී!
Delete