පරණ ලව් එකක් මතක් වෙලා වගේ ... :D
:-D කතාව හරි. ඒත් උපකල්පනය වැරදියි පැතුමෝ
හරි හරි මේ පාර ඉංඤං කො.... හරි නෙව...:D :D :D :D :D :D :D :D
:D
බුදු අම්මෝ...උඹ ඉන්නවනම්... විහින්ම වහගන්නම් ඇස් ආයෙත් නම් අරින්නෑ
හැමපාරම යන එකා මේ පාර ඉදියිද?
තව එකපාරක් ආවොත්..දෙන්නෑ යන්න ආයෙත්
එක පාරක් වුණ දේ ආයේ ආයෙත් වෙනවා නොවෙ ද?
එකපාරක් උනහම ආයෙත් වෙනකල් බලන් ඉන්නවා
මේ පාර.. ඔන්න ඔයා ඇවිත් මගේ ඇස් දෙක වහන්න.. කොහොම පොරොන්දු වෙන්නද මං.. මට මාවවත් ශුවර් නැතුව..
ඔයා ඇස් අරිනකොටඑයා හිටියෙ නෑ කියලඅඬ අඬා උන්නුඔයාමගේ ඇස් වහලඑයා වාගෙමඅතුරුදහන් උනේකොහොමද?
:-(
තව එකෙක් බුට් එක තියලද? ඕකව පතුරු ගහන්න එපැයි.
හෙහ්...ඌව පතුරු ගැහුවොත් ගස් බැඳලා මම උඹව දානවා දිමිගොටු..!( ආන්න එහෙමයි අපි, අපිට බුට් දීපු උන්ට ගුටි දෙන්න හදන උන්ට සලකන්නේ... හෙහ්..)
සමහරවිට ගියපාර හදිසියේ චු බරක් වත් හැදුනද දන්නේ නෑ ...
ඔයාට නම් එහෙම වෙලා තියෙනවා නේද? ඇයි අර චැට් කරන්න ගොහින් එහෙම උනේ... හෙහ්...
නුඹ ඔතන මම මෙතන දවසක අපි අතන බලා හිදියි උන් හිදගෙන එතනමතකය එදා නුඹවැසූ හැටි දෙනෙතඅරින විට ඒ දෙනෙතඅනේ ඇයි තවමත්නුඹ ඔතන මම මෙතන
:-) :-(
ඇස් වහගෙන ඉන්න තරමටම හොදයි.. ඇස් ඇරියම තමයි දුක වැඩි..
ඔව්.. සහතික ඇත්ත. ඇස් අරින්නෙම නැතුව ඉන්න එක තරම් සනීපයක් නැහැ.
ඒක හරියට අපේ අම්මට වුන සිද්ධියක් වගේමයි. පාටියකදි තාත්තා එනකම් බලාගෙන ඉන්නකොට තාත්තගෙ හොඳම යාලුවා අම්මගෙ ඇස් වැහුවා.
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
පරණ ලව් එකක් මතක් වෙලා වගේ ... :D
ReplyDelete:-D කතාව හරි. ඒත් උපකල්පනය වැරදියි පැතුමෝ
Deleteහරි හරි මේ පාර ඉංඤං කො.... හරි නෙව...
ReplyDelete:D :D :D :D :D :D :D :D
:D
Deleteබුදු අම්මෝ...
Deleteඋඹ ඉන්නවනම්...
විහින්ම වහගන්නම් ඇස්
ආයෙත් නම් අරින්නෑ
හැමපාරම යන එකා මේ පාර ඉදියිද?
ReplyDeleteතව එකපාරක් ආවොත්..
Deleteදෙන්නෑ යන්න ආයෙත්
එක පාරක් වුණ දේ ආයේ ආයෙත් වෙනවා නොවෙ ද?
ReplyDeleteඑකපාරක් උනහම
Deleteආයෙත් වෙනකල්
බලන් ඉන්නවා
මේ පාර..
ReplyDeleteඔන්න ඔයා ඇවිත් මගේ
ඇස් දෙක වහන්න..
කොහොම පොරොන්දු වෙන්නද මං..
මට මාවවත් ශුවර් නැතුව..
ඔයා ඇස් අරිනකොට
ReplyDeleteඑයා හිටියෙ නෑ කියල
අඬ අඬා උන්නු
ඔයා
මගේ ඇස් වහල
එයා වාගෙම
අතුරුදහන් උනේ
කොහොමද?
:-(
Deleteතව එකෙක් බුට් එක තියලද?
ReplyDeleteඕකව පතුරු ගහන්න එපැයි.
හෙහ්...
Deleteඌව පතුරු ගැහුවොත්
ගස් බැඳලා මම උඹව
දානවා දිමිගොටු..!
( ආන්න එහෙමයි අපි, අපිට බුට් දීපු උන්ට ගුටි දෙන්න හදන උන්ට සලකන්නේ... හෙහ්..)
සමහරවිට ගියපාර හදිසියේ චු බරක් වත් හැදුනද දන්නේ නෑ ...
ReplyDeleteඔයාට නම් එහෙම වෙලා තියෙනවා නේද? ඇයි අර චැට් කරන්න ගොහින් එහෙම උනේ... හෙහ්...
Deleteනුඹ ඔතන
ReplyDeleteමම මෙතන
දවසක
අපි අතන
බලා හිදියි උන්
හිදගෙන එතන
මතකය එදා නුඹ
වැසූ හැටි දෙනෙත
අරින විට ඒ දෙනෙත
අනේ ඇයි තවමත්
නුඹ ඔතන
මම මෙතන
:-) :-(
Deleteඇස් වහගෙන ඉන්න තරමටම හොදයි.. ඇස් ඇරියම තමයි දුක වැඩි..
ReplyDeleteඔව්.. සහතික ඇත්ත. ඇස් අරින්නෙම නැතුව ඉන්න එක තරම් සනීපයක් නැහැ.
Deleteඒක හරියට අපේ අම්මට වුන සිද්ධියක් වගේමයි. පාටියකදි තාත්තා එනකම් බලාගෙන ඉන්නකොට තාත්තගෙ හොඳම යාලුවා අම්මගෙ ඇස් වැහුවා.
ReplyDelete