මකරෙක් නං.. අවුලක් නෑ.. පස් තල්ලියත් එක්ක ගලවන් යයි.. පරක්කු වෙලා හරි මං පණිවිටේ දෙන්නං
මකරට පරවියෙක්ගෙ අතේ ලියුමක් යැව්වා.. වැඩේ කියන්නෙ මකර පිඹපු ගින්දර පාරකට ලියුම අළු වෙලා.. :P
හෙට නම් එන්න වෙන්නේ නෑ ... හත්දවසේ දානෙටවත් එන්නම් ... (මට මකරා ඊමේල් එකක් එවල තිබ්බා)
මකරාව ඕනේ චිතකයට ගිනි තියන්නද? එයාට මේ ටිකේ වැඩ වැඩිලු..:P
මකරෙක් නෑ කටුස්සෙක් මොකෝ කියන්නේ?
පණිවිඩය ලැබුනා. හැකි ඉක්මනින් ගෑස් සිලින්ඩරයක් අරන් දෙනවා.මීට ගිණි විදින මකරා.
හලෝ මම මකරා කතා කරන්නේ. මළගෙදර එන පාර පොඩ්ඩක් කියනවද?නැතිනම් මරුන කෙනාගේ සෙල් නම්බර් එක දෙනවදSMS එකක් දාන්න.බා.........යි
මකරා ඊයෙ පෙරේදා මාන්දමික ලෙස සරණ බන්ධනයට ලක්ව දැං මකරිගේ සිර අඩස්සියට පත්ව ඇත...එන්න විදියක් නැත
අනිද්දා ම එන්නම්...
අපරාදේ කලින් කියන්න එපාය.. මකර ආව මේ පැත්තේ... කවද හරි හම්බුනොත් කියන්නම්
විශේෂ නිවේදනයයි:මකරෙක් ගැනත්, පණිවිඩේ ගැනත් උනන්දු උනාට ඉස්තුතියි. මැරෙන්න වැටිලා ඉන්නවා කියල කිව්වම ඔහොමද හත්ඉලව්වේ උත්තර දෙන්නේ? කෝ මේ ආපදා කළමනාකරණ ලොක්කෝ? ( කොහේ ඉන්නද ඉතින් මිරියබැද්දෙන් පස්සේ ආයේ මොකක් හරි වෙනකල් උඩ බලන් ඇති)
හත්වලාමයි! පණිවුඩේ හම්බුනේ දැන් නේ.. දනටම වෙන්න ඕනි හරිය වෙලා ද මන්දා.. "හපොයි මගෙන් ඉල්ල ගත්ත ගිනි ගොඩ.."
මකාර..........................හහ් හහ් හා......... (ඒ ගිනි පිඹින සද්දය හරිය)ආ පණිවුඩේ ගෙනාපු දේශකයා මල්ලිට ස්තූතියි හරිය මල්ලි දැන් පරිස්සමෙන් යන්නකේස් එක හෙටනේ හරි මං හෙට නිවාඩු දාලා එන්නම්......
ඔබ මොන හේතුවකින් ලිව්වද මේ කව? මට නම් දැනුනේ මෙහෙමයි.ඉස්සර අනන්තව ප්‍රේම කරපු ඔහු දැන් දෙන අනන්ත දුක් උහුලනු බැහැ,අපි දැන් ඈතයි...... මට දැන් වෙහෙසයි,තව දුර යනු බැරි.මම හෙට වන විට මිය ගොස් වග කියන්න. එන්න නම් එපා ඒත් මගෙ මිනියත් හඬාවි ඔහුගේ අනාදරය සිහිවී. ගයාත්‍රී
ගයාත්‍රි.... මගේ සහෘද සොයුරිය ඔබ ආ එක හොඳයි.....මකරාට කලින් !
මේ කවි මෙතන දමන එක හරියට කනාගෙ ඉස්සරහට මැනික් දානවා වාගෙයි. කාටද දැනුනේ කවුරුද හැඟුවේ නෙට් එක විතරයි සසල වුනේ. ඔබට හොඳ සහෘයො, රසිකයො ටිකක් ලැබේව යන්න මගේ පැතුමයි. ගයත්‍රී
ඔබ මේ පෝස්ටුව දැක්කද? මම මේ වගේ දේවල් ගැන ලිව්වා....
විසල් තණ බිම දකින එහි යනෙ'න නෙක දනන්නිසල් වී හිඳින පොඩි මල් නොදැක පිය නගන්.අසල් හිඳ නුඹ අසයි එමල් පවසන වදන්කුසල් තිබුනිය මටද දකින්නට මේ දසුන්..How can I contact you?
I've added a contact form. Use that :o)
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
මකරෙක් නං.. අවුලක් නෑ.. පස් තල්ලියත් එක්ක ගලවන් යයි.. පරක්කු වෙලා හරි මං පණිවිටේ දෙන්නං
ReplyDeleteමකරට පරවියෙක්ගෙ අතේ ලියුමක් යැව්වා.. වැඩේ කියන්නෙ මකර පිඹපු ගින්දර පාරකට ලියුම අළු වෙලා.. :P
ReplyDeleteහෙට නම් එන්න වෙන්නේ නෑ ... හත්දවසේ දානෙටවත් එන්නම් ... (මට මකරා ඊමේල් එකක් එවල තිබ්බා)
ReplyDeleteමකරාව ඕනේ චිතකයට ගිනි තියන්නද? එයාට මේ ටිකේ වැඩ වැඩිලු..:P
ReplyDeleteමකරෙක් නෑ කටුස්සෙක් මොකෝ කියන්නේ?
ReplyDeleteපණිවිඩය ලැබුනා. හැකි ඉක්මනින් ගෑස් සිලින්ඩරයක් අරන් දෙනවා.
ReplyDeleteමීට ගිණි විදින මකරා.
හලෝ මම මකරා කතා කරන්නේ.
ReplyDeleteමළගෙදර එන පාර පොඩ්ඩක් කියනවද?
නැතිනම් මරුන කෙනාගේ සෙල් නම්බර් එක දෙනවද
SMS එකක් දාන්න.
බා.........යි
මකරා ඊයෙ පෙරේදා මාන්දමික ලෙස සරණ බන්ධනයට ලක්ව දැං මකරිගේ සිර අඩස්සියට පත්ව ඇත...
ReplyDeleteඑන්න විදියක් නැත
අනිද්දා ම එන්නම්...
ReplyDeleteඅපරාදේ කලින් කියන්න එපාය.. මකර ආව මේ පැත්තේ... කවද හරි හම්බුනොත් කියන්නම්
ReplyDeleteවිශේෂ නිවේදනයයි:
ReplyDeleteමකරෙක් ගැනත්, පණිවිඩේ ගැනත් උනන්දු උනාට ඉස්තුතියි.
මැරෙන්න වැටිලා ඉන්නවා කියල කිව්වම ඔහොමද හත්ඉලව්වේ උත්තර දෙන්නේ? කෝ මේ ආපදා කළමනාකරණ ලොක්කෝ? ( කොහේ ඉන්නද ඉතින් මිරියබැද්දෙන් පස්සේ ආයේ මොකක් හරි වෙනකල් උඩ බලන් ඇති)
හත්වලාමයි! පණිවුඩේ හම්බුනේ දැන් නේ.. දනටම වෙන්න ඕනි හරිය වෙලා ද මන්දා..
ReplyDelete"හපොයි මගෙන් ඉල්ල ගත්ත ගිනි ගොඩ.."
මකාර..........................
ReplyDeleteහහ් හහ් හා......... (ඒ ගිනි පිඹින සද්දය හරිය)
ආ පණිවුඩේ ගෙනාපු දේශකයා මල්ලිට ස්තූතියි හරිය මල්ලි දැන් පරිස්සමෙන් යන්න
කේස් එක හෙටනේ
හරි මං හෙට නිවාඩු දාලා එන්නම්......
ඔබ මොන හේතුවකින් ලිව්වද මේ කව? මට නම් දැනුනේ මෙහෙමයි.ඉස්සර අනන්තව ප්‍රේම කරපු ඔහු දැන් දෙන අනන්ත දුක් උහුලනු බැහැ,අපි දැන් ඈතයි...... මට දැන් වෙහෙසයි,තව දුර යනු බැරි.මම හෙට වන විට මිය ගොස් වග කියන්න. එන්න නම් එපා ඒත් මගෙ මිනියත් හඬාවි ඔහුගේ අනාදරය සිහිවී. ගයාත්‍රී
ReplyDeleteගයාත්‍රි.... මගේ සහෘද සොයුරිය
Deleteඔබ ආ එක හොඳයි.....
මකරාට කලින් !
මේ කවි මෙතන දමන එක හරියට කනාගෙ ඉස්සරහට මැනික් දානවා වාගෙයි. කාටද දැනුනේ කවුරුද හැඟුවේ නෙට් එක විතරයි සසල වුනේ. ඔබට හොඳ සහෘයො, රසිකයො ටිකක් ලැබේව යන්න මගේ පැතුමයි. ගයත්‍රී
ReplyDeleteඔබ මේ පෝස්ටුව දැක්කද? මම මේ වගේ දේවල් ගැන ලිව්වා....
Deleteවිසල් තණ බිම දකින එහි යනෙ'න නෙක දනන්
Deleteනිසල් වී හිඳින පොඩි මල් නොදැක පිය නගන්.
අසල් හිඳ නුඹ අසයි එමල් පවසන වදන්
කුසල් තිබුනිය මටද දකින්නට මේ දසුන්..
How can I contact you?
I've added a contact form. Use that :o)
Delete