Wednesday, November 5, 2014

112. යලිත් ලියනු හැකිනම් - අතීතය



එකපාරටම ඇවිදින් 
මගේ ඇස්දෙක වහන 
සෙල්ලම 
ආයෙත් කරමුද?

හැබැයි ඇස් අරිනකොට 
ඔබ ඉන්නවනම් 
ගියපාර වගේ නැතුව.....


21 comments:

  1. පරණ ලව් එකක් මතක් වෙලා වගේ ... :D

    ReplyDelete
    Replies
    1. :-D කතාව හරි. ඒත් උපකල්පනය වැරදියි පැතුමෝ

      Delete
  2. හරි හරි මේ පාර ඉංඤං කො.... හරි නෙව...
    :D :D :D :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ...
      උඹ ඉන්නවනම්...
      විහින්ම වහගන්නම් ඇස්
      ආයෙත් නම් අරින්නෑ

      Delete
  3. හැමපාරම යන එකා මේ පාර ඉදියිද?

    ReplyDelete
    Replies
    1. තව එකපාරක් ආවොත්..
      දෙන්නෑ යන්න ආයෙත්

      Delete
  4. එක පාරක් වුණ දේ ආයේ ආයෙත් වෙනවා නොවෙ ද?

    ReplyDelete
    Replies
    1. එකපාරක් උනහම
      ආයෙත් වෙනකල්
      බලන් ඉන්නවා

      Delete
  5. මේ පාර..
    ඔන්න ඔයා ඇවිත් මගේ
    ඇස් දෙක වහන්න..
    කොහොම පොරොන්දු වෙන්නද මං..
    මට මාවවත් ශුවර් නැතුව..

    ReplyDelete
  6. ඔයා ඇස් අරිනකොට
    එයා හිටියෙ නෑ කියල
    අඬ අඬා උන්නු
    ඔයා

    මගේ ඇස් වහල
    එයා වාගෙම
    අතුරුදහන් උනේ
    කොහොමද?

    ReplyDelete
  7. තව එකෙක් බුට් එක තියලද?
    ඕකව පතුරු ගහන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්...
      ඌව පතුරු ගැහුවොත්
      ගස් බැඳලා මම උඹව
      දානවා දිමිගොටු..!


      ( ආන්න එහෙමයි අපි, අපිට බුට් දීපු උන්ට ගුටි දෙන්න හදන උන්ට සලකන්නේ... හෙහ්..)

      Delete
  8. සමහරවිට ගියපාර හදිසියේ චු බරක් වත් හැදුනද දන්නේ නෑ ...

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් එහෙම වෙලා තියෙනවා නේද? ඇයි අර චැට් කරන්න ගොහින් එහෙම උනේ... හෙහ්...

      Delete
  9. නුඹ ඔතන
    මම මෙතන
    දවසක
    අපි අතන
    බලා හිදියි උන්
    හිදගෙන ‍එතන

    මතකය එදා නුඹ
    වැසූ හැටි දෙනෙත
    අරින විට ඒ දෙනෙත
    අනේ ඇයි තවමත්

    නුඹ ඔතන
    මම මෙතන

    ReplyDelete
  10. ඇස් වහගෙන ඉන්න තරමටම හොදයි.. ඇස් ඇරියම තමයි දුක වැඩි..

    ReplyDelete
    Replies
    1. ඔව්.. සහතික ඇත්ත. ඇස් අරින්නෙම නැතුව ඉන්න එක තරම් සනීපයක් නැහැ.

      Delete
  11. ඒක හරියට අපේ අම්මට වුන සිද්ධියක් වගේමයි. පාටියකදි තාත්තා එනකම් බලාගෙන ඉන්නකොට තාත්තගෙ හොඳම යාලුවා අම්මගෙ ඇස් වැහුවා.

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...