Monday, July 20, 2015

196. දකින ඔබ







වැටී හඬමින් හැපී
මුව වසාගෙන හඬමි..

යනෙ'නතුර හිස පොවා
කවුළුවෙන් ඔබ සොයමි...



සෙමෙන්, වැරයෙන් හොරෙන්
දොරපියන් ලෙහාලමි..

ඇස ගැසෙන ඔබ අතැර
කොහේ යම්දැයි හිතමි...




4 comments:

  1. කඳුළු පිස උණුහුමට
    තුරුළු කරගන්නම්

    බිහිදොර ලඟම ඉඳ
    තනි මකාලන්නම්

    පියන්පත් විවරවූ
    සැනින් ගෙටවෙන්නම්

    කොහේ යන්නද මම
    උඹේ පැළට එන්නම්


    2001 විතර මෙහෙම පිළිතුරු කවි ලියල තියෙනවා ;)

    ReplyDelete
    Replies
    1. ලස්සනයි. ස්තුතියි. දිගටම ඔහොම ලියමු නේද?

      Delete
  2. කොහේ ගියාම අපිට මොටෝ...

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...