කඳුළු පිස උණුහුමට තුරුළු කරගන්නම් බිහිදොර ලඟම ඉඳ තනි මකාලන්නම් පියන්පත් විවරවූ සැනින් ගෙටවෙන්නම් කොහේ යන්නද මම උඹේ පැළට එන්නම් 2001 විතර මෙහෙම පිළිතුරු කවි ලියල තියෙනවා ;)
ලස්සනයි. ස්තුතියි. දිගටම ඔහොම ලියමු නේද?
කොහේ ගියාම අපිට මොටෝ...
ඒක තමයි බොම්බයි මොටෝ...
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
කඳුළු පිස උණුහුමට
ReplyDeleteතුරුළු කරගන්නම්
බිහිදොර ලඟම ඉඳ
තනි මකාලන්නම්
පියන්පත් විවරවූ
සැනින් ගෙටවෙන්නම්
කොහේ යන්නද මම
උඹේ පැළට එන්නම්
2001 විතර මෙහෙම පිළිතුරු කවි ලියල තියෙනවා ;)
ලස්සනයි. ස්තුතියි. දිගටම ඔහොම ලියමු නේද?
Deleteකොහේ ගියාම අපිට මොටෝ...
ReplyDeleteඒක තමයි බොම්බයි මොටෝ...
Delete