Thursday, February 12, 2015

150. අගුලක උගුල




මම ගැන කවි ලියා
කියවමි..
නුඹ ගැන කිසිත්
නොලියමි..

පෙම් පත් ලියා
අලවමි....
යලි කවර ගලවා
මුමුනමි....

අගුළු දොරකට
අමතමි....
රන් පිහියකින්
ඇනගමි...



~~~~~ මෙලංග ~~~~~

4 comments:

  1. ඉලව්වයි...
    රත්තරං වුණත් පිහියක් නෙව බොල...
    එතකොට මේ කවි ලියන්නෙ අවතාරයක්ද...
    මළා තමයි....
    හිහි...
    ලස්සනයි ඇ

    ReplyDelete
    Replies
    1. මියගියෙමි කියල නැහැ නේ... බය වෙන්ට දෙයක් නෑ

      Delete
  2. එතකොට මැරෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇනගන්නවා කිව්වට මැරෙනවා කිව්වේ නැහැනේ... ඔයා නිකාං කලබොල වෙලා...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...