Friday, January 23, 2015

137. පත්වීම් ලිපිය


පුතා දැන් ලොකුයි
බැනුම් අහන්නට
සුදුසුයි.








12 comments:

  1. ඇයි කසාද බදින්ඩ???

    ReplyDelete
    Replies
    1. කසාද බැඳිල්ල කියන්නේ බැනුම් අහන එකේ පොඩි කොටසක් නෙවෙයිද? හි.. හි...

      Delete
  2. හැදි නොගා හදන හොද්ද රස නැත

    ReplyDelete
    Replies
    1. කොයි වෙලේ හැඳිගාන බවද දත යුතු..

      Delete
  3. පව් යකෝ
    දැම්මම උගෙ ඇගට කඩා පයින්න හදන්නෙ
    (දැක්ක වගේ හරියට)

    ReplyDelete
    Replies
    1. හි.. හි... මම වයසක් කිව්වද?

      Delete
  4. හයියෙන් බනින්නෙ
    බලාගෙන
    ආපහු තෙමා ගනී
    කලිසම

    ReplyDelete
    Replies
    1. තෙමුණු කලිසම්
      මාරු කළහැක,
      වචනය නොහැක

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...