උපේක්ෂට හිතෙන දේවල් ........................... අගෙයි හරිය
:-)
මූට මොනවා වෙලාද?
උට මංඥං බං ඉවාන් අය්යෙ ඒක දන්නැද්ද
ඉවානයා : ඉඳගෙන/හිටගෙන/තරයේ/නිරයේ හෙලා දකිමි මහේෂ් : හැප් කිව්වේ!
ඔහ්.....පිස්සු වගේ....
'වගේ' යයි යොදන්නේ එවැන්නක් හා සමාන යමක් ගැන කියන විටදීය. 'මයි' කියා යොදන්නේ එවැන්න ඉඳුරාම සමාන නම් ය.එබැවින් මෙහිදී 'මයි' යන උපසර්ගය යෙදීමෙන් අර්ථය වඩා නිවැරදි වනු ඇත.නිවැරදි වචනය - 'පිස්සුමයි'
වැස්සට තෙමෙනඅව්වට පිච්චෙනකවදාවත් අහස දැකල නැතිහදවත..
කුඩා වැනි හැඩ උනත් එකිනෙකට වෙනස් හදවත්..
කොමෙන්ට් වලට රිප්ලයි දාපියව්...!!
දැම්ම හාන්දුන්නේ.... තරහ අවසර..
තේරුණේ නෑ වගේ..
ඒකට කමක් නැහැ... මගේ කවියේ සාර්ථකත්වයට එය හොඳ මිනුදඬුවක් වෙයි. ස්තුතියි.
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
උපේක්ෂට හිතෙන දේවල් ........................... අගෙයි හරිය
ReplyDelete:-)
Deleteමූට මොනවා වෙලාද?
ReplyDeleteඋට මංඥං බං ඉවාන් අය්යෙ ඒක දන්නැද්ද
Deleteඉවානයා : ඉඳගෙන/හිටගෙන/තරයේ/නිරයේ හෙලා දකිමි
Deleteමහේෂ් : හැප් කිව්වේ!
ඔහ්.....
ReplyDeleteපිස්සු වගේ....
'වගේ' යයි යොදන්නේ එවැන්නක් හා සමාන යමක් ගැන කියන විටදීය. 'මයි' කියා යොදන්නේ එවැන්න ඉඳුරාම සමාන නම් ය.
Deleteඑබැවින් මෙහිදී 'මයි' යන උපසර්ගය යෙදීමෙන් අර්ථය වඩා නිවැරදි වනු ඇත.
නිවැරදි වචනය - 'පිස්සුමයි'
වැස්සට තෙමෙන
ReplyDeleteඅව්වට පිච්චෙන
කවදාවත් අහස දැකල නැති
හදවත..
කුඩා වැනි හැඩ
Deleteඋනත් එකිනෙකට
වෙනස් හදවත්..
කොමෙන්ට් වලට රිප්ලයි දාපියව්...!!
ReplyDeleteදැම්ම හාන්දුන්නේ.... තරහ අවසර..
Deleteතේරුණේ නෑ වගේ..
ReplyDeleteඒකට කමක් නැහැ... මගේ කවියේ සාර්ථකත්වයට එය හොඳ මිනුදඬුවක් වෙයි. ස්තුතියි.
Delete