This comment has been removed by the author.
හිත නොගිය හිත ඇදුනු තැන නුඹේ දෙනෙත
නෙත දකින්නට පෙර ඇඳුන ඔබේ වත..
කඩ වැසුම් අතරින්..පාවුනු සේයාව ඉද හිට කණ වැකුණු පා බැදි ගිගිරි හඩ..සියලු රූ කලුකර අන්ධකර ඇත නෙත..
හැඩයි...
අන්තිමට තමයි තේරෙන්නේ අපි බොහොමයක් දේවල් දන්නැතුව හිටියා කියලා................කයිය අගෙයි
හි.. හි...මම අදහස් කලේ ඔය වගේ වෙනත් දෙයක්. අපි කොතරම් ගැඹුරු අධ්‍යාත්මික ආදරයන් ගැන කියනවා. ගොඩක් ආදරයන් ඇරඹෙන්නේ බාහිර ආකර්ෂණයෙන්. නමුත් එහි ඇත්තටම මුල් බැසපු ගම්භිර ආදරයක් තියෙනවා.
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!! පිස්සු ගතිය හොඳ වේවා !! :)
දෙවනියට කියපු එකනම් වෙන එකක් නෑ
@ පැතුම්: හරි හරි.... එසේම වේවා! සති ගානක් ගිහින් ශිශිර නිද්‍රාවෙන් දැන්ද ඇහැරුනේ? කැලැන්ඩරේ බලන්න, සතියක් පහුවෙන්න එනවා අවුරුද්ද පටන් අරගෙන! @පැතුම් + ඉවාන් : පිස්සෙක් උනත් මම හොඳ පිස්සෙක් අපේ හාමුදුරුවනේ!
තාලෙකට පද්දන උකුලදඇස් තිගැස්සන බැල්මදඉද හිට පෙන්නන නෝක්කාඩුවදඇතිය මොහොතකට වත්
හි.. හි... මේයාට ෆෝකස් වෙලා තියෙන්නේ වෙන වෙන කෑලි
අළුත් අවුරුද්දට හරස් පද ප්‍රහේලිකාවක්?අතිශය කඩවසම් නොවූවත්මගෙත් හිත ලෙහුවාබොලට දක්වා දික් වූකෙස් කලඹක්..ගැට ගහනවා ගැට ගහනවා තවමඒ ලිහිච්ච තැනින්ඉවරයක් නෑදහ අවුරුද්දකටත් වැඩියි දැන්...අපූරුයි.. ජය ශ්‍රී!
ගැටගහන ගැටගහන වාරයක් පාසාම ,ලෙහනවා මම සුවඳ බොජුනක් ගෙන....දසවසට විසිවසක් විසිවසට සියවසක් ලෙහන - ගැටගසන යුරු නෙල්ලි මෙනි - කෑ සැනින්
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
This comment has been removed by the author.
ReplyDeleteහිත නොගිය
Deleteහිත ඇදුනු තැන
නුඹේ දෙනෙත
නෙත දකින්නට
Deleteපෙර ඇඳුන
ඔබේ වත..
කඩ වැසුම් අතරින්..
ReplyDeleteපාවුනු සේයාව
ඉද හිට කණ වැකුණු
පා බැදි ගිගිරි හඩ..
සියලු රූ කලුකර
අන්ධකර ඇත නෙත..
හැඩයි...
Deleteඅන්තිමට තමයි තේරෙන්නේ අපි බොහොමයක් දේවල් දන්නැතුව හිටියා කියලා................කයිය අගෙයි
ReplyDeleteහි.. හි...
Deleteමම අදහස් කලේ ඔය වගේ වෙනත් දෙයක්. අපි කොතරම් ගැඹුරු අධ්‍යාත්මික ආදරයන් ගැන කියනවා. ගොඩක් ආදරයන් ඇරඹෙන්නේ බාහිර ආකර්ෂණයෙන්. නමුත් එහි ඇත්තටම මුල් බැසපු ගම්භිර ආදරයක් තියෙනවා.
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!! පිස්සු ගතිය හොඳ වේවා !! :)
ReplyDeleteදෙවනියට කියපු එකනම් වෙන එකක් නෑ
Delete@ පැතුම්: හරි හරි.... එසේම වේවා! සති ගානක් ගිහින් ශිශිර නිද්‍රාවෙන් දැන්ද ඇහැරුනේ? කැලැන්ඩරේ බලන්න, සතියක් පහුවෙන්න එනවා අවුරුද්ද පටන් අරගෙන!
Delete@පැතුම් + ඉවාන් : පිස්සෙක් උනත් මම හොඳ පිස්සෙක් අපේ හාමුදුරුවනේ!
තාලෙකට පද්දන උකුලද
ReplyDeleteඇස් තිගැස්සන බැල්මද
ඉද හිට පෙන්නන නෝක්කාඩුවද
ඇතිය මොහොතකට වත්
හි.. හි... මේයාට ෆෝකස් වෙලා තියෙන්නේ වෙන වෙන කෑලි
Deleteඅළුත් අවුරුද්දට හරස්
ReplyDeleteපද ප්‍රහේලිකාවක්?
අතිශය කඩවසම් නොවූවත්
මගෙත් හිත ලෙහුවා
බොලට දක්වා දික් වූ
කෙස් කලඹක්..
ගැට ගහනවා ගැට ගහනවා තවම
ඒ ලිහිච්ච තැනින්
ඉවරයක් නෑ
දහ අවුරුද්දකටත් වැඩියි දැන්...
අපූරුයි.. ජය ශ්‍රී!
ගැටගහන ගැටගහන
Deleteවාරයක් පාසාම ,
ලෙහනවා මම
සුවඳ බොජුනක් ගෙන....
දසවසට විසිවසක්
විසිවසට සියවසක්
ලෙහන - ගැටගසන යුරු
නෙල්ලි මෙනි - කෑ සැනින්