Wednesday, January 28, 2015

140. අතැ'ර ආ ඔබට කියමි..




එකක් හෝ ලියනු මැන
කවි,
මම ගැන...

ඔය හිතේ
සිදුරුකළ
තැන් ගැන....
අපේ රහස් ගැන...

පය වෙට්ටුවක් දමා
පයින් පාගා
දැමූ මම ගැන...



යහතින් සිටිනා බවට
එකදු ඉඟියක්
දෙනු මැන....

නැතොත් 
මම ලියන්නද ඔබ ගැන???





5 comments:

  1. මමත් හිතන්නේ ඔබ ලියන ඒක හොදයි................................

    ReplyDelete
    Replies
    1. මොනවත්ම නොලියන
      එකට හොඳ දඬුවම!

      Delete
  2. දෙන්නගෙන් කවුරු හරි ලියන්න.. අපි කියවන්නම්..

    ReplyDelete
    Replies
    1. හැමවිටම ලියවෙන
      නමුත් ලියුමට පැකිලෙන
      කියන විට රසයක් දෙන
      නමුත් කටුවකි රිදුම්දෙන

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...