පෙම් කවිය හා කවි හිතරස කෑමකට රැවටුනිද?
කියන පෙම් කවි නොහැගෙනා සිතුවිලි..
අනාරාධිතවම පැමිණෙයි අමුත්තෙක් හිත අද්දරට
ඉඩකඩ ඇතත් මුත් නොකලෙමි අවසරත්..
Love me ...love me not...
ටොක් ටොක් ටොක්
දොරපියන් පතෙහි නැත් හඬයි දුරබනුව , රූ වාහනියත් කොයින් කොයි ලෙසට ආවත් අමුත්තනි සිත තවන මොහොතත්
කෝ හටන 2 ?
:-) හි.. හි... හරි හරි එවන්නම්... මම හිතුවේ ඒක පට්ට බෝරින් ඇති කියල...
කාලය වෙනස් ව්ද්දී එහෙමත් වෙනව තමයි..
හිතක් හා පොරබදන වසර ගණනක් නොමදැන නොවී වියපත් මන අදහම්ද මේ යොවුන් පතියක් වෙන
හරි මචං....ඩිනර් කැංසල්
කඩිමුඩියෙ සකසා මුත් නැත රසය ඉවසා නැත එක බැල්ම පවසා නොම වරද දෙමි බොජුන් විගසා
කෝ යකූ අරකෙ පාර්ට් 2?
හරි හරි ලියන්නම්.... කම්මැලියි අනේ.. මම හිතුවේ ඔයාලටත් ඒක බෝරින් කතාවක් වෙන්න ඇති කියල...
හෙට රෑට ආවොත් ??
උදා නොවෙනා හෙටක්...
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
පෙම් කවිය හා
ReplyDeleteකවි හිත
රස කෑමකට
රැවටුනිද?
කියන පෙම් කවි
Deleteනොහැගෙනා සිතුවිලි..
අනාරාධිතවම පැමිණෙයි
ReplyDeleteඅමුත්තෙක්
හිත අද්දරට
ඉඩකඩ ඇතත් මුත්
Deleteනොකලෙමි අවසරත්..
Love me ...love me not...
ReplyDeleteටොක් ටොක් ටොක්
ReplyDeleteදොරපියන් පතෙහි නැත්
Deleteහඬයි දුරබනුව , රූ වාහනියත්
කොයින් කොයි ලෙසට ආවත්
අමුත්තනි සිත තවන මොහොතත්
කෝ හටන 2 ?
ReplyDelete:-) හි.. හි... හරි හරි එවන්නම්... මම හිතුවේ ඒක පට්ට බෝරින් ඇති කියල...
Deleteකාලය වෙනස් ව්ද්දී එහෙමත් වෙනව තමයි..
ReplyDeleteහිතක් හා පොරබදන
Deleteවසර ගණනක් නොමදැන
නොවී වියපත් මන
අදහම්ද මේ යොවුන් පතියක් වෙන
හරි මචං....
ReplyDeleteඩිනර් කැංසල්
කඩිමුඩියෙ සකසා
Deleteමුත් නැත රසය ඉවසා
නැත එක බැල්ම පවසා
නොම වරද දෙමි බොජුන් විගසා
කෝ යකූ අරකෙ පාර්ට් 2?
ReplyDeleteහරි හරි ලියන්නම්.... කම්මැලියි අනේ.. මම හිතුවේ ඔයාලටත් ඒක බෝරින් කතාවක් වෙන්න ඇති කියල...
Deleteහෙට රෑට ආවොත් ??
ReplyDeleteඋදා නොවෙනා හෙටක්...
Delete