tag:blogger.com,1999:blog-4053939680417195441.post5623321635881427558..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 133. කඩවසම් දිග කොණ්ඩය නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4053939680417195441.post-16733877809319164872015-01-06T10:54:11.339+05:302015-01-06T10:54:11.339+05:30ගැටගහන ගැටගහන
වාරයක් පාසාම ,
ලෙහනවා මම
සුවඳ බොජු...ගැටගහන ගැටගහන
වාරයක් පාසාම ,
ලෙහනවා මම
සුවඳ බොජුනක් ගෙන....

දසවසට විසිවසක්
විසිවසට සියවසක්
ලෙහන - ගැටගසන යුරු
නෙල්ලි මෙනි - කෑ සැනින් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18191277315137024132015-01-06T10:47:56.736+05:302015-01-06T10:47:56.736+05:30හි.. හි... මේයාට ෆෝකස් වෙලා තියෙන්නේ වෙන වෙන කෑලි ...හි.. හි... මේයාට ෆෝකස් වෙලා තියෙන්නේ වෙන වෙන කෑලි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31062791766669697642015-01-06T10:47:05.366+05:302015-01-06T10:47:05.366+05:30@ පැතුම්: හරි හරි.... එසේම වේවා! සති ගානක් ගිහින් ...@ පැතුම්: හරි හරි.... එසේම වේවා! සති ගානක් ගිහින් ශිශිර නිද්‍රාවෙන් දැන්ද ඇහැරුනේ? කැලැන්ඩරේ බලන්න, සතියක් පහුවෙන්න එනවා අවුරුද්ද පටන් අරගෙන!

@පැතුම් + ඉවාන් : පිස්සෙක් උනත් මම හොඳ පිස්සෙක් අපේ හාමුදුරුවනේ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50644309391565977172015-01-05T16:09:38.415+05:302015-01-05T16:09:38.415+05:30දෙවනියට කියපු එකනම් වෙන එකක් නෑදෙවනියට කියපු එකනම් වෙන එකක් නෑඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-58434517299579942672015-01-05T15:54:10.295+05:302015-01-05T15:54:10.295+05:30අළුත් අවුරුද්දට හරස්
පද ප්‍රහේලිකාවක්?
අතිශය කඩවස...අළුත් අවුරුද්දට හරස්
පද ප්‍රහේලිකාවක්?
අතිශය කඩවසම් නොවූවත්
මගෙත් හිත ලෙහුවා
බොලට දක්වා දික් වූ
කෙස් කලඹක්..
ගැට ගහනවා ගැට ගහනවා තවම
ඒ ලිහිච්ච තැනින්
ඉවරයක් නෑ
දහ අවුරුද්දකටත් වැඩියි දැන්...

අපූරුයි.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17080705313978781862015-01-05T14:20:29.868+05:302015-01-05T14:20:29.868+05:30තාලෙකට පද්දන උකුලද
ඇස් තිගැස්සන බැල්මද
ඉද හිට පෙන්...තාලෙකට පද්දන උකුලද
ඇස් තිගැස්සන බැල්මද
ඉද හිට පෙන්නන නෝක්කාඩුවද
ඇතිය මොහොතකට වත්
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48424865170848741112015-01-05T14:13:31.312+05:302015-01-05T14:13:31.312+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා !!!! පිස්සු ගතිය හොඳ වේ...සුභ අලුත් අවුරුද්දක් වේවා !!!! පිස්සු ගතිය හොඳ වේවා !! :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-26355932301309863492015-01-05T11:17:05.142+05:302015-01-05T11:17:05.142+05:30හි.. හි...
මම අදහස් කලේ ඔය වගේ වෙනත් දෙයක්. අපි ක...හි.. හි...

මම අදහස් කලේ ඔය වගේ වෙනත් දෙයක්. අපි කොතරම් ගැඹුරු අධ්‍යාත්මික ආදරයන් ගැන කියනවා. ගොඩක් ආදරයන් ඇරඹෙන්නේ බාහිර ආකර්ෂණයෙන්. නමුත් එහි ඇත්තටම මුල් බැසපු ගම්භිර ආදරයක් තියෙනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38954621169028622122015-01-05T11:15:23.620+05:302015-01-05T11:15:23.620+05:30හැඩයි...හැඩයි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40544527234823244252015-01-05T11:14:40.452+05:302015-01-05T11:14:40.452+05:30නෙත දකින්නට
පෙර ඇඳුන
ඔබේ වත..නෙත දකින්නට
පෙර ඇඳුන
ඔබේ වත..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-954908192042961462015-01-03T16:49:38.836+05:302015-01-03T16:49:38.836+05:30අන්තිමට තමයි තේරෙන්නේ අපි බොහොමයක් දේවල් දන්න...අන්තිමට තමයි තේරෙන්නේ අපි බොහොමයක් දේවල් දන්නැතුව හිටියා කියලා................කයිය අගෙයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74305416532599215142015-01-03T15:48:18.219+05:302015-01-03T15:48:18.219+05:30කඩ වැසුම් අතරින්..
පාවුනු සේයාව
ඉද හිට කණ වැකුණු ...කඩ වැසුම් අතරින්..
පාවුනු සේයාව
ඉද හිට කණ වැකුණු
පා බැදි ගිගිරි හඩ..

සියලු රූ කලුකර
අන්ධකර ඇත නෙත..

පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19276504785625794992015-01-03T15:33:15.369+05:302015-01-03T15:33:15.369+05:30හිත නොගිය
හිත ඇදුනු තැන
නුඹේ දෙනෙත හිත නොගිය
හිත ඇදුනු තැන
නුඹේ දෙනෙත ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8289344415639307922015-01-03T15:31:54.842+05:302015-01-03T15:31:54.842+05:30This comment has been removed by the author.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com