මාදනැට්ටුක්කාරයෙක්බවනොදන්නෙහිදඔබකිසිවක් නොව මොකවත්මඑකලෙසනොකරන
නටපන් නැට්ටුවෝ හෙට අනිද්දාම පස්සට දෙකක් වදිනතුරු!
එකතැන ඉන්නට බැරිඇග කසන ගතියක්..එක දෙයක් එක දිගටකරගන්න බැරිඅමුතු කැසිල්ලක් මටත් ඇත..හිහික්
ගමේ වෙදා (ග.වෙ)වෙද හාමිනේ (වෙ.හා) ග.වෙ - 'මමයි ගමේ වෙදායා ... මමයි රටේ වෙදායා ... මමයි බම්බු වෙදායා.... එක බේතක් දුන්නොතින් ලෙඩේ සුවවෙය්යා මිනිසුන් ඉබේ මැරෙය්යා '---------- මහේෂ් කස කස එයි------------ග.වෙ - 'වෙද හාමිනේ.. වෙද හාමිනේ මෙහෙට වරෙන්නේ'වෙ.හා - 'මේ එනවා මේ එනවා මොකද බොලන්නේ?'ග.වෙ-' මුට කසන ලෙඩේ ලු 'වෙ.හා - ' ඉතින් මම මොකක් කොරන්නේ?'ග.වෙ- ' හොඳට කොටපු කහඹිලියා ඇඟේ උලාපන්'වෙ.හා - ' හොඳා මම ඒක කරන්නං 'වෙදහාමිනේ මහේෂ්ව අල්ලා කහඹිලියා ගායි..-------- මහේෂ් මරු විකලෙන් කෑගසමින් දුවයි ---------
This comment has been removed by the author.
ඔය වයසට ඔහොම තමා,පස්සේදී තැන්පත් වෙයි.
එහෙම වෙයිද? නැත්තම් ඔයාට වෙච්ච දේ වෙයිද? හෑ ???
උඩරට නැටුම් ද?
දඟර නැටුම්!
උපතින් ලැබුණි මහා නැටුමක් මටත් වුනේය කොල්ලන් තිදෙනා ලොකු මහත්අවැසියි දෙන්න ඔවදන් උන් හටත්දෙන්නේ කෙසේ ඔවදන් නටමින් මමත්.
නටමින් උන්නු උඹටත් කීමට දෙයක් නොමදත් ඔන්නොහෙ කොල්ලෝ දෙන්නටත් නටපන් කියා වහපන් දොරත්!
අදද දන්නේ............
අද හොඳම දවස! හික්
අතපය නටනකොට උඩරට බෙර පදයකටමොළේ උඩපනිනවහිපොප් බීට් එකකටකොහෙද එතකොට හදවත?ආන් ඌ බාල් නැටුමක:P
උන් කොහේ යන්නද මෙන්න මෙහෙ බස්සි උයනකොට දීපන් උන්ට කන්නට ඉදින් ඉවරයි නැටුම මිහිපිට!
හැ යකෝ ඔක්කම කවි කමෙන්ට් ! මම වාක්‍ය රචනයක් ලියනවා එහෙනම් ^_^ හිකිස් !
වාක්‍ය රචනයේ තිබ්බ මෙව්වා ගතිය මැකෙන්න අඩු තරමේ හිකිස් ගාපු එක මදෑ !
නුවර පෙරහර ඉවරයි නේද? දැන් මොනා කරන්නද?
ඒකනේ ..... පෙරහැර ගිහින්...මම තාම සොවින් කෝ මුන්ගේ පවින් මම එපෑ නහින්ට විහිං !!
ඉතින් අපි නටමු!
කෝ එන්ට බලන්ට......ඔය ඔලුව වටේ බුල් ටික කුරිච්චියක් බැඳගමුකෝ එහෙනම් !
අපි හිතුවා ලගදිම හොද අඩව්වක් අල්ලයි කියලා.
ඇල්ලුවා අනේ... කෝ... ලිස්සුවා නේ...
Vermox හෝmebendazoleහරී හොඳයිඔය ලෙඩේට.වැඩිදූර උපදෙස් දෙන්නේඉල්ලුවොතින් පමණකි සඳ
ආහ් උපේක්ශාට පණු අමාරුවද?
වෙන්නත් පුලුවන් රංගි. එහෙම නැතිනම් තුත්තිරි ගාල්වල වනපු ඇඳුම් ඇන්දාමත් ඔහොම වෙනවා. ඇයි කූඹි ගුල් උඩ! :D
ඔන්න ඔන්න හෙන්රියයි, රන්ගියි එකතු වෙලා මගේ කලාකාමී නැටුම් නැති කරන්නද හදන්නේ?
ජ්වලිත කිහිර'ඟුරක්නලියන සෛල අහුරක්ගිණි හිරු කිරණයක්නොවෙද සැදුවේ ලොවට දරුවෙක්..?එකෙළ මෙකෙළව නැගිසිතුවිලි හඳුන ගන් සකි,එවන් ගති ඇති අපිනොවෙද කෙරුවේ ලොවට වෙනසක්.!
එහෙම නලියන දෙයක් මෙහෙම එක විදියක් කරනු බැහැ මොහොතක් සොබාදම් කරනු වෙන කුමක්?ලෙසම කරමින් උන්නත් අලුතක් නැතුව බැරුවත් නොකෙරෙනම දේ කොරතත් උන්ට අඳුකොළ වගේ මේ මැට්ටිත් !
පස්සේ හරියාවි..
නිවාඩු දාල ගිහින්වත් බලන්න වෙයි
මැදියමේ කුරුලු ගී මුමණනමද්දහන සීතලෙන් නහවනහීනත් සිතුවමක රඟදෙනහදවතකි මායිම් නොහදුනන
සීතලේ ගින්න නොදකින නිකම්ම පිස්සුවෙන් උඩපනින මේ මැන්ටලේ ඉවසන කෙනෙක් නැත ඔබ මෙන
බම්බලපිටියෙ ඩොක්ට ගාව ඔකටත් හොද බෙහෙත් තියෙනවලු
තිබ්බද? ඇයි අනේ ඔයා ගිය වෙලාවේ මටත් එක්ක ඉල්ලගෙන ආවේ නැත්තේ? සැක් !
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...
මාද
ReplyDeleteනැට්ටුක්කාරයෙක්
බව
නොදන්නෙහිද
ඔබ
කිසිවක් නොව
මොකවත්ම
එකලෙස
නොකරන
නටපන් නැට්ටුවෝ
Deleteහෙට අනිද්දාම
පස්සට දෙකක්
වදිනතුරු!
එකතැන ඉන්නට බැරි
ReplyDeleteඇග කසන ගතියක්..
එක දෙයක් එක දිගට
කරගන්න බැරි
අමුතු කැසිල්ලක් මටත් ඇත..
හිහික්
ගමේ වෙදා (ග.වෙ)
Deleteවෙද හාමිනේ (වෙ.හා)
ග.වෙ - 'මමයි ගමේ වෙදායා ...
මමයි රටේ වෙදායා ...
මමයි බම්බු වෙදායා....
එක බේතක් දුන්නොතින්
ලෙඩේ සුවවෙය්යා
මිනිසුන් ඉබේ මැරෙය්යා '
---------- මහේෂ් කස කස එයි------------
ග.වෙ - 'වෙද හාමිනේ.. වෙද හාමිනේ මෙහෙට වරෙන්නේ'
වෙ.හා - 'මේ එනවා මේ එනවා මොකද බොලන්නේ?'
ග.වෙ-' මුට කසන ලෙඩේ ලු '
වෙ.හා - ' ඉතින් මම මොකක් කොරන්නේ?'
ග.වෙ- ' හොඳට කොටපු කහඹිලියා ඇඟේ උලාපන්'
වෙ.හා - ' හොඳා මම ඒක කරන්නං '
වෙදහාමිනේ මහේෂ්ව අල්ලා කහඹිලියා ගායි..
-------- මහේෂ් මරු විකලෙන් කෑගසමින් දුවයි ---------
This comment has been removed by the author.
ReplyDeleteඔය වයසට ඔහොම තමා,පස්සේදී තැන්පත් වෙයි.
ReplyDeleteඑහෙම වෙයිද? නැත්තම් ඔයාට වෙච්ච දේ වෙයිද? හෑ ???
Deleteඋඩරට නැටුම් ද?
ReplyDeleteදඟර නැටුම්!
Deleteඋපතින් ලැබුණි මහා නැටුමක් මටත්
ReplyDeleteවුනේය කොල්ලන් තිදෙනා ලොකු මහත්
අවැසියි දෙන්න ඔවදන් උන් හටත්
දෙන්නේ කෙසේ ඔවදන් නටමින් මමත්.
නටමින් උන්නු උඹටත්
Deleteකීමට දෙයක් නොමදත්
ඔන්නොහෙ කොල්ලෝ දෙන්නටත්
නටපන් කියා වහපන් දොරත්!
අදද දන්නේ............
ReplyDeleteඅද හොඳම දවස! හික්
Deleteඅතපය නටනකොට
ReplyDeleteඋඩරට බෙර පදයකට
මොළේ උඩපනිනව
හිපොප් බීට් එකකට
කොහෙද එතකොට හදවත?
ආන් ඌ බාල් නැටුමක
:P
උන් කොහේ යන්නද
Deleteමෙන්න මෙහෙ බස්සි උයනකොට
දීපන් උන්ට කන්නට
ඉදින් ඉවරයි නැටුම මිහිපිට!
හැ යකෝ ඔක්කම කවි කමෙන්ට් ! මම වාක්‍ය රචනයක් ලියනවා එහෙනම් ^_^ හිකිස් !
ReplyDeleteවාක්‍ය රචනයේ තිබ්බ මෙව්වා ගතිය මැකෙන්න අඩු තරමේ හිකිස් ගාපු එක මදෑ !
Deleteනුවර පෙරහර ඉවරයි නේද? දැන් මොනා කරන්නද?
ReplyDeleteඒකනේ .....
Deleteපෙරහැර ගිහින්...
මම තාම සොවින්
කෝ මුන්ගේ පවින්
මම එපෑ නහින්ට විහිං !!
ඉතින් අපි නටමු!
ReplyDeleteකෝ එන්ට බලන්ට......
Deleteඔය ඔලුව වටේ බුල් ටික කුරිච්චියක් බැඳගමුකෝ එහෙනම් !
අපි හිතුවා ලගදිම හොද අඩව්වක් අල්ලයි කියලා.
ReplyDeleteඇල්ලුවා අනේ... කෝ... ලිස්සුවා නේ...
DeleteVermox හෝ
ReplyDeletemebendazole
හරී හොඳයි
ඔය ලෙඩේට.
වැඩිදූර
උපදෙස් දෙන්නේ
ඉල්ලුවොතින්
පමණකි සඳ
ආහ් උපේක්ශාට පණු අමාරුවද?
Deleteවෙන්නත් පුලුවන් රංගි. එහෙම නැතිනම් තුත්තිරි ගාල්වල වනපු ඇඳුම් ඇන්දාමත් ඔහොම වෙනවා. ඇයි කූඹි ගුල් උඩ! :D
Deleteඔන්න ඔන්න හෙන්රියයි, රන්ගියි එකතු වෙලා මගේ කලාකාමී නැටුම් නැති කරන්නද හදන්නේ?
Deleteජ්වලිත කිහිර'ඟුරක්
ReplyDeleteනලියන සෛල අහුරක්
ගිණි හිරු කිරණයක්
නොවෙද සැදුවේ ලොවට දරුවෙක්..?
එකෙළ මෙකෙළව නැගි
සිතුවිලි හඳුන ගන් සකි,
එවන් ගති ඇති අපි
නොවෙද කෙරුවේ ලොවට වෙනසක්.!
එහෙම නලියන දෙයක්
Deleteමෙහෙම එක විදියක්
කරනු බැහැ මොහොතක්
සොබාදම් කරනු වෙන කුමක්?
ලෙසම කරමින් උන්නත්
අලුතක් නැතුව බැරුවත්
නොකෙරෙනම දේ කොරතත්
උන්ට අඳුකොළ වගේ මේ මැට්ටිත් !
පස්සේ හරියාවි..
ReplyDeleteනිවාඩු දාල ගිහින්වත් බලන්න වෙයි
Deleteමැදියමේ කුරුලු ගී මුමණන
ReplyDeleteමද්දහන සීතලෙන් නහවන
හීනත් සිතුවමක රඟදෙන
හදවතකි මායිම් නොහදුනන
සීතලේ ගින්න නොදකින
Deleteනිකම්ම පිස්සුවෙන් උඩපනින
මේ මැන්ටලේ ඉවසන
කෙනෙක් නැත ඔබ මෙන
බම්බලපිටියෙ ඩොක්ට ගාව ඔකටත් හොද බෙහෙත් තියෙනවලු
ReplyDeleteතිබ්බද? ඇයි අනේ ඔයා ගිය වෙලාවේ මටත් එක්ක ඉල්ලගෙන ආවේ නැත්තේ? සැක් !
Delete